🐉15 chapter - Oh Yeah🐉

48 16 55
                                    

JW-:"තමුසේ මාව මරලා හොඳට නිදාගන්නවා වාගේ..."

Jungwon ටිකක් කටහඬ වෙනස් කරලා කතා කරා...

??-:"ත...තමුසේ.. ක..ක..කවුද...??"

JW-:"මාව එච්චර ඉක්මනට අමතක වුණාද??? "

??-:" Lee wo min "

JW-:"මතක් වුනාද😏"

ඒ අතරතුර nikileo couple එක මොනවා කරනවාද???

-:"උන් වේගවත් බොස්"

Agas-:"ආශ්..   කොහෙන්ද මේ පූසෝ ආවේ" ( ආවේ කකුල් දෙකෙන්😒නෑනෑ හතරෙන් )

-:"ආව්..."

නිකියායි ලියෝයි දාගෙන නියපොතු වලින් ගහනවායි හපනවායි😂
ජලභීතිකාව හැදෙයි කියල මට සාධාරණ සැකයක් තියෙනවා....
බල්ලෝ දෙන්නෙක් වුණානම්----

මේ කාලගෝට්ටිය නිසා මේ බොසා කතා කරා කියල කෑගැහුවත් කවුරුත් ඒ පැත්ත බැලුවේ නෑ...

එතකොට ඉතුරු කට්ටිය මොනවා කරනවාද??

Siijung hayoon jay

Siijung-:"සිලින්ජර්ස් ටික ලෑස්ති නේද...?"

Jay-:"මෙන්න සිහිනැති කරන බෙහෙත්... "

Hayoon-:"ඕකේ... යං😏"

තුන්දෙනාම මූණ වහගෙන womin ගෙ ගෙදර ගියා.

හේෂිලා බෑග් එක්ක කලු ඇදුමෙන් මේ තුන්දෙනා පිටිපස්සෙන් ආවා...

එයාලා හිතපු විදිහටම මුලුගෙදරටම ලොකු ගාඩ් එකක් දාලා තිබුණා...
අර ෆිල්ම් වල තියෙනවා වාගේ

මනුස්සයාගෙ කටට අත තිබ්බා...
බෙහෙත ඉන්ජෙක්ෂන් කරා...
පිටිපස්සට ඇද්දා...

මුලු කට්ටියටම කරේ නෑ. එක පැත්තට විතරයි කරේ. මොකද ඒක මෙයාලාටම  අවාසි වෙන්න පුළුවන්... ඒ open කරපු පැත්තෙන් කට්ටිය ඇතුලට ගිහින් බඩු ටික ගත්තා... ( fight seen එකක් ඕනද?? දාන්නම් 😂🌝)

-:"මේ අයට සිහිය නෑ.."

-:" අර..."

කට්ටියගේ මූණ පෙනුනේ නෑ.
මොකද මූණ වහන් ඉන්න නිසා...

Heshi-:"ඔය වුණේ..😒"

Siijung-:"අහ්... high school කාලෙන් පස්සෙ හොඳ කෑමක් දෙන්න බැරි වුනා "

Heeseung-:"අද අතේ හිරි ඇරගන්න පුළුවන් "

Heshi-:"එහෙම නම් ඉතින්... මේ මිනිස්සු ගැන මට මුකුත් කියන්න බෑ... අබ සරණයි😏🙏 "

-:"අල්ලගන්න.."
.
.
.
.
.

Few moments later...(😂🙊😏)

-:"අම්මෝ... කොන්ද "

-:"මගේ දත... "

-:"අහ් ඔම්මා "

Heshi-:"කිව්ව නේද කොල්ලනේ... අපි යන්නම්..  තෙල් ටිකක් ගහගන්න bye boys "

Heeseung ට නම් දාහාට නැග්ගා...

කට්ටිය ගියාට පස්සෙ...
අර ඔම්මා කියල කෑ ගහපු කොල්ලාගේ කොලර් එකෙන් අල්ලගෙන

Heeseung-:"තමුසේ මොකද ඒ කෙල්ල එක්ක කතා කරේ?? තමුසේට එහෙම කතා කරන්න අයිති නෑ ."

චාටාස්🙉💥

Heeseung-:"තොපිලා තුන්දෙනා මගේ ඇස් මායිමට ආවොත් මරලා හංගනවා..."

Heeseung ගියාට පස්සෙ...

-:"ඒ මොකක්ද ඒ වුණේ??"

-:"මම කවුද?? ඔයා කවුද?? අරයා කවුද?? "

😂😂😂

ඊට පස්සෙ මැසේජ් එකක් දාලා Jungwon ලාට කිව්වා ..

එතකොට ඒ පැත්තේ මොනවා වෙනවාද??

Unknown ට නම් හාට් ඇටැක් එකක් එන විදිහට වැඩේ නැගලා ගියා
ඒ වාගේම ඒ ගාඩ්ස්ලාටත් එහෙම තමයි... නෑ නෑ හාර්ට් ඇටෑක් එකක් එන වැඩ නෙමෙයි... සූරපු පාරවල් හපපු පාරවල් එක්ක එතැන එක නාඩගමක්...

ඊට පස්සෙ කාටවත් නොදැනීම කුඩාරම් ගාවට ආවා...

කට්ටිය එයාලා හොයාගත්ත දේවල් ශේයාර් කරගත්තා.

Siijung-:"Oh yeah... කොහොම හරි පලවෙනි වැඩේ ගොඩ "

🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘

Hi

I'm good girl 🌝

Double updates

හිතුනා දුන්නා

හෙට ලොකු දෙයක් වෙන්න යන්නේ... ඒක බාල්දියක් කිව්වොත් හරි ..

බායි
.

Sarange
❣🌼Kim_min_ah💜❣

🐯My hybrid boyfriend 🐯《[Complete Book]》Where stories live. Discover now