🐰03 chapter - danger🐰

80 23 50
                                    

මෙයාලා හිතුවාට ඉක්මනට කැලයට ආවා...
හොද තැනක් බලලා ටේන්ට් ටික ගහ ගත්තා..  Girls ලා එකයි boys ලා දෙකකුයි තව අමතර එකකුත් ගහ ගත්තා..

Siijung-:"ආහ්.. දැනෙන සනීපේ... නිකම් මැරිලා ඉපදුනා වාගේ... "

Sunoo-:"හිතුවාට වඩා ඉක්මනට අපි ආවා... Boys යන්...  දර හොයාගෙන එමු... සිතියමට අනුව මේ ලගම ගඟක් තියෙනවා.. ඒ නිසා වතුර ප්‍රශ්නයක් නෑ.. "

All boys-:"හරි යං.."

Sunoo-:"Girls ලා උයන්න ඕන ඈ.. "

Heshi-:"ඒවා මොකක්ද මල්ලි?? දෙන්නම් තිතට..😂 නැද්ද කෙල්ලනේ?"

Hayoon-:"අනිවා"

Boys ලා දර හොයන්න ගිය අතරේ Girls ලා උයන්න ලෑස්ති වුනා...

ඒ අතරතුර...

??-:"whiti.. ඔයා ඔයාගේ ඇත්ත ස්වරූපයට එන්න..."

??-:"ග්ර්ර්ර්.. දැන් මොකද කරන්නේ මාස්ටර්?"

??-:" මට තේරෙන්නේ නෑ.. ඒත් මම මැරෙනකල්ම මේ කැලය ආරක්ෂා කරනවා... හෙට කට්ටියක් මාව හම්බ වෙන්න එනවා කියල කිව්වා.. අපි ඒකවත් හරියන්න කියල බලමු.. "

??-:"ම්... මොන දේ වුණත් මාස්ටර් ටිකක් පරිස්සමින් ඉන්න.  මට ඒ මනුස්සයා ගැන හොද ඉවක් නෑ..."

??-:"නා ආරා... අපි මොනවා හරි කමුද?"

??-:"okay මාස්ටර් "

ඒ අතරතුර

Sunoo-:"🎶පාවෙලා වලාකුළේ ඒවීද ඔම්මා..... සුරාංගනා පවන් සලා---"

Jake-:"ඒ...ඒ... කට් කට් බං... මොකක්ද බං මැරෙන්න යන සිංදුවක් කියනවා වාගේ... මේ පරණ දේවල් අතහැරලා මේ ක්‍රමය චෙන්ජ් කරන්න ඕන.... මේක බලන්න... ක්හෑ.. ම්.. ස~රි~ ග~ ම~ හරි....
🎶 මලෙන් උපන් සමනලී රෝස කැලෙන් ගෙනාවේ හිතේ රිදුන තැන් බලා හිමින් ඉබින්නම්..."

Jay-:"ආඩෝ.... මම doctor වෙලා අවුරුදු හතරක් වුනා.. මම දැන් දන්නෙ මලෙන් සමනලයෝ ඉපදුනේ කියල... තොපිලා යකූනේ.... බලපිය මේක...
🎶සංසාරේ හමුවුණ සන්තානේ නිම කෙරූ පෙම් ගීය ඔබමයි ලීවේ....
මන්දාරම් මැද හිරු රැස් යායක් නිම කෙරැ ආකාසේ එලිය වූයේ....."

Jake-:"ඒ... ඒ... මම දන්නවා දන්නවා.. ඒක කාටද කීවේ කියල...👉👈 h අකුරෙන් පටන් ගෙන n අකුරෙන් ඉවර වෙන්නේ "

Jay-:"ටෝ ට පිස්සුද?? අඩේ heeseung කියහන් උඹේ මධුර voice කට් එකෙන් සිංදුවක්..."

අවස්ථාවේ හැටියට heeseung දෙයක් ගැන හිත හිත හිටිය නිසා මේක ගානක් වුණේ නෑ...

Heeseung-:"🎶 මා නුඹට පෙම් කරේ නෑ නුඹට තේරුණේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ--"

Sunoo-:"අඩේ මොකක්ද ඒ??? බූට් කෑවාද බං?"

දැන් තමයි සිහින ලෝකෙන් බැස්සේ heeseung😂දැන් ඉතින් ලැජ්ජාව වහා ගන්න ලෝකේ නැති බොරු හොයනවා.

Heeseng-:"මේ.. ආ... මචන් මම ඔය සිංදු එච්චර අහන්නෙ නෑනේ... ඉතින් දවසක් මගේ කනට වැටුණ ඔය පද ටික මතක හිටිලා දන්නෙම නැතුව... ඒකයි හී😁. වරදවා වටහා ගැනීමෙන් වළකින්න "

ඔහොම දර එකතු කරගෙන එන අතරතුර මෙයාලා දෙයක් දකිනවා...

( දැක්ක දේ ඕනද??? එපා... ඕන නෑ... පස්සෙ කියන්නම්)

Jay-:"මේක වැරදි බං... "

Jake-:"ඒක නවත්තපන් heeseung"

Heeseung-:"ඒක ඇත්ත එහෙම නම්..."

Sunoo-:"ඔව්... හිටාන් ඕම... කට්ටියට මම සීන් එක පැහැදිලි කරන්නම් පස්සෙ.. මට photo ගන්න දීපන්... හොද වේලාවට කැමරාව අරන් ආවේ"

Photo ටිකක් ගත්තා...

Heeseung-:" යං හිමීට"

එතැනින් ටික දුරක් ඇවිත්...

Jay-:"මොකක්ද ඕයි ඒ කරේ? තමුසේලාගේ රාජකාරිය නේද?"

Heeseung-:"හිටාන්... අපි මේ ගැන හොයන්න තමයි මෙතැනට ආවේ... හිතුමතේ ගිහින් වන්දන්වාලේ ඕකුන්ව ඇරේස්ට් කරන්න බෑ...   අපි යං අපේ තැනට... එතැනදි මම කතාව කියන්නම්.. මෙතැන අනතුරුදායකයි.."

🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲

හායී

මොකක්ද දන්නේ නෑනේ මේ කතා කරන්නේ???

එතකොට මොකක්ද heeseung යි sunoo කියන්නේ???

කතාවේ ඉතුරු තුන්දෙනා කෝ???

ඉවසීම
ඉවසීම

ඉවසීම
ඉවසීම

Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣

🐯My hybrid boyfriend 🐯《[Complete Book]》Where stories live. Discover now