🦁12 chapter - Miss you 🦁

51 15 59
                                    

Next day morning 🌄...

Siijung-:"Good morning..."

Heshi-:"Good morning.. මේ මොකද?"

Siijung-:"ඇයි?? මේ මොකද??"

මොකක්ද සීන් එක කියලාද බලන්නේ??
සීන් එක තමයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🤐
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එයාගේ ඇගේ සුදු මයිල්...

Heshi-:"කොහොමද සුදු මයිල් මෙච්චර? පැත්තක් එහෙමම"

බිමත් ගොඩක් මයිල් තියෙනවා...

Hayoon-:"Good morning... මේ මොකද හලෝ?? Leo ඊයේ රෑ මෙහෙට ආවාද?"
( අයිසේ... මම හිටියේ නිකියා එක්ක 🙈😂)

Siijung-:"එතකොට මම දකින හීන හරියනවාද එහෙම?"

Heshi-:"හීන??"

Siijung-:"ඕ... මම දැක්කා ලස්සන දිග සුදු කොට්ටයක්.. හරි උණුසුම්... මම හිතුවෙ ඒ ඔන්නි කියල... ඒකයි මම තවත් තදින් බදාගෙන නිදාගත්තේ.."

Heshi-:"එතකොට මාව පේන්නේ එහෙමද?"

Siijung-:"ඒක හීනයක් අනේ... ඒත් කවුද ඒ?? සමහර විට ලියෝ වෙන්න ඇති... එයා ඔය වාගේ වැඩ කරනවානේ"
( යකූනේ තේරුම් ගනින්... මම නෙමෙයි)

තුන්දෙනාම කුඩාරමෙන් එලියට ආවා..

Heeseung-:"Good morning grils.. මේ මොකද siijung? නිකම් කුරුල්ලෙක් වාගේ..."

Heshi කට වහන් හිනා වෙනවා😂😂

Leo-:"Good morning... මාස්ටර්.. මේ මොකද මේ??"

Siijung-:"ඔයා නිසා තමයි... "

Leo-:"මම නිසා ? මම නිසා වෙන්නේ කොහොමද??"

Siijung-:"ඊයේ ඔයා මාත් එක්ක නෙමෙයි ද හිටියේ?"

Leo-:"නෑ.. මම හිටියේ මේ කුඩාරමේ.. තුවාල නිසාම මට නින්ද ගියා... අනික වයිටි හිටියේ නෑ . එයා කෝ??"

Sunooයි niki යි හැමෝටම කලින් නැගිටලා chat එකක් දාගෙන හිටියේ. මේ සද්දෙට එයාලාත් ආවා...

Niki-:"එයා නෑ??"

Sunoo ගිහින් කුඩාරමේ බැලුවා

Sunoo-:"නෑ තමයි... siijung ඔය මයිල් ටික පිහදාගන්න.. අන්තිමට jay ටයි jakeට හාට් ඇටැක් එකක් එයි හොල්මනයි ඔයාවයි හොයාගන්න බැරිව 😂😂 "

🐯My hybrid boyfriend 🐯《[Complete Book]》Where stories live. Discover now