🌹18 chapter-Luv🌹

38 15 64
                                    

Weeding ගන්න බෑ.. හාද??
මොකද මේ දවස්වල වියදම් සැරයි...
අනික වැඩි කැමැත්තට ජොඩු ටික සැට්කරනෝ...

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Next day morning... ☉

Jungwon යි sunoo යි උදේම නගරයට ගියා මේ ගැන පැමිණිලි කරන්න... පොලිසියටයි වනජීවී එකටයි.. ඒ වාගේම sunoo එයාගේ ලොක්කාට වාර්තාව දෙන්න..

( එකටම සෙට් වුණ ජොඩුව 😂❤)

Jay-:"දවසක් ඒවී අපිටත්
අපේ හීන වලට යවී...🎶"

Siijung-:"මේහ්.. Jay..."

Jay-:" ඕහ්.. කියන්න "

Siijung-:"ඔයා අරයාට කැමතිද?"

Jay-:"අරයා කියන්නේ "( තොත්ත බබා)

Siijung-:"මගේ හාල්මේට් ඕයී"

Jay-:"ක්හැක්.. ක්හැක්.. hayoon??"

Siijung-:"ඕ.."

Jay-:"පිස්සුද හලෝ??"

Heshi-:"අපි දන්නවා.. අපි දන්නවා... කොල්ලා කෙල්ලට ප්‍රේපොස් කරලාලූ..."

Jay-:"නෑඈඈඈඈඈඈඈඈ...."

Siijung-:"අම්මෝ ඉතින් 😂😂 "

Heshi-:"එතකොට hayoon බොරුද කියල තියෙන්නේ.."

Siijung-:"ඒකනේ ඔන්නි... "
( මේ ජොඩුව 😂😂)

Jay-:"Hayoon ද කිව්වේ??"

Heshi-:'ඕහ්..."

Jay-:"මෙහෙමයි 👉👈 ඒක හරි.. මම එයාට 👉👈 ආදරෙයි කියල කිව්වා... ආශ්... සැජ්ජයි ඕයී"

Siijung-:"දාන්න පහක්🖐.. මම කිව්වනේ"

ඒ එක්කම hayoon ආවා...

Hayoon-:"මොකද අප්පා මෙතැන හිනා වෙන්නේ මම නැතුව... මොකද වුණේ??"

Jay-:"ඔයා කිව්වා නේද ?? මේක පාටියක කියන්න මම හිතුවෙ.. හ්ම්.. "

Hayoon-:"මොකක් ගැනද මේ කියවන්නේ"

Jay-:" අපි දෙන්නා ගැන ඕයී"

Hayoon-:"අපි දෙන්නා ගැන ?? මම මුකුත් කිව්වේ නෑ..."

Jay-:"ඈහ් ??? "

Heshi
Siijung-:"😂😂😂 අම්මෝ... බෑ😂😂😂"

Jake-:"මොකක්ද මේ වෙන්නේ??"

Heshi-:" කොහොමද ඒක...?? සුභ පැතුම්    අම්මෝ.. දෙන්නාගේ මූණවල්..."

Heeseung-:"මොකක්ද අනේ මේ වෙන්නේ?? ඇයි ඔච්චර Jay hayoon රතු වෙලා??"

( 🎉🎉🎉🎉 hayoon ට පලවෙනි බාල්දිය..😂😂)

( එතකොට ඊලගට... අපි... ම්... බලමු නේද??)

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
( දෙවැනි couple එක😂😂)

Heeseung-:"(mind-:" ඒ දෙන්නාත් සෙට්... මම එයාට කියන්නද?? එපාද?? එයා කැමති වෙයිද?? එයාට මාව පේන්නේ යාලුවෙක් වාගේද?? )

කොල්ලා පුරුෂ ධෛර්යය අරගෙන හේෂි ගාවට ගියා....

Heeseung-:"හේ...හේෂි.... ම..ම..මට කියන්න... කියන්න දෙයක් තියෙනවා... මම... ම..මම ඔ...ඔ...ඔයාට... කැ...කැමති... ඔයාව... දැක්ක... පලවෙනි දාම... ඉ..ඉදන්... මම දන්නේ නෑ... ඔයා කැමතිද... කියල... මම දන්නේ නෑ.. ඔයාට මාව...පේ...පේන විදිහත්... ඒත්.. මම.. ඔයාට කැමති... හැබැයි... මම පරක්කුද... මම දන්නේ නෑ"

කොල්ලා වචන ගැටගහහා කිව්වා... ( හේෂී කැමැත්ත දෙයිද ??)

කැමත්ත කියලා හායි බායි ගාන්නවත් බැරිව හේෂි ශොක් වෙලා... ඒක වෙන එක සාධාරණයි.. තමන්  ඉස්සරහට කොල්ලෙක් ඇවිත් මම ඔයාට කැමති කිව්වාම ඔය දේ වෙන එක සමාන්‍ය දෙයක්...

Heshi-:"ඔව්.. heeseung.. ඔයා ගොඩක් පරක්කුයි... මම කෙනෙක්ට කැමැත්ත දුන්නා " ( අඩේහ්... කාටද ඒ???"

Heeseung-:"හරි..හරි.. කමක් නෑ.. මට එයාගේ නම පුළුවන් නම් කියන්න... මම දන්නවා ඔයාගේ තීරණ කවදාවත් වැරදෙන්නෙ නෑ.. එයා මට වඩා දහගුණයකින් හොද ඇති"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.( කවුද???)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

Heshi-;" heeseung "

Heeseung-:" heeseung ට කියන්න කවදහරි ඔයාට දුකක් දුන්නොත් මම ඕකාව මරලා හංගනවා කියල... නෑ එක්කෝ මම දානවා සිංහයින්ට කන්න එක්කෝ මෝරු---"

චාටාස්💥🍃🙂

Heshi-;"මෝඩයෝ... ඕක කියන්න ඇයි මෙච්චර වෙලා ගත්තේ??  මමත් ඔයාට කැමති " ( සෑ....... ❤❤)

Jake-:"තොපිලා ඔක්කොම සෙට්.. තනිකඩ මගේ හිත පාරනවා.. හූවෑ... ඔම්මා අප්පා😭😭" (😂)

මේ දිහා ඉතින් ජිවින් හතරදෙනෙක් බලාගෙන ඉන්නවා කියල මතක තියාගන්න !!!!

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

හරිනේ
දැන් දෙකක් සෙට්...

එතකොට ඊලග දෙක නේද??

තව ටිකකින් ඒක දෙන්නම්..

Sarange
❣🌼Kim_min_ah💜❣

🐯My hybrid boyfriend 🐯《[Complete Book]》Where stories live. Discover now