" oh gooooood....ahhhhh"
" Do you like it...."
"Fa-a-a-s...t-...ahhhhh...."
ඩිම් වුණු ලයිට් එළිය නිසා භාගෙට කළුවර පිරුණු room එක පුරාම හාරූගෙයි ජංගුක්ගෙයි moans දෝංකාර දුන්නේ ජංගුක් හාරූ love making එක උත්සන්නව තිබුන නිසයි.
"ජංගුක්..."
"ම්...."
මෙච්චර වෙලාවක් තම ඔළුව ජංගුක්ගේ පපුවට තියාගෙන තුරුල් වෙලා හිටිය හාරූ නිරුවත් පියයුරු ජංගුක්ගේ පපුවට තියලා තද කරන ගමන් අත් දෙක ජංගුක්ගේ ඔළුව දෙපැත්තෙන් තියලා වාරු දුන්නේ ජංගුක්ගේ මූණට අමාරුවෙන් එබෙන ගමන්.
" ඔයාට ඔහොම ඉන්න අමාරුයි නේද?"
"ම්හ්....නැහැ..."
හාරූ කිව්වේ ජංගුක්ගේ කොණ්ඩ ගස් එක්ක ඇගිලි වලින් සොල්ලම් කරන ගමන්.
" මොනාද ඔයාට කියන්න ඕන හාරූ?"
"ජංගුක් ඔයාට බැරිද මේ දේවල් වලින් ඈත් වෙන්න? මට බයයි ඔයා ගැන.."
හාරූ කිව්වේ මෙච්චර වෙලාවක් බලාගෙන හිටිය ජංගුක්ගේ ඇස් වලින් අහක බලා ගන්න ගමන්. හාරූගේ ඉනෙන් අල්ලගෙන ඇද පත්තට හේත්තු වෙන ගමන් හාරූව ඔඩොක්කුවෙන් ඉන්දව ගත්ත ජංගුක් හාරූගේ නිකටෙන් අල්ලලා තමන් පැත්තට හරව ගත්තෙ හාරූට උත්තරයක් දෙන්න හිතාගෙන.
"Babe....ඔයා දන්නවා මට මේකෙන් අයින් වෙන්න බෑ කියලා. ම්...අනිත් එක තමයි කාටත් මගේ ඇගට අත තියන්න බෑ..."
"ඒක මං දන්නවා කුකී ඒත්...ඔයා හිතනවද හැමදාම මෙහෙම කරන්න පුළුවන් වෙයි කියලා?"
"ඔයා බය වෙන්න එපා. කාටත් මොකුත් කරන්න බෑ..මාව විශ්වාස කරන්න..ම්..."
හාරූගේ ඔළුව පිටිපස්සෙන් කොණ්ඩය අතරින් ඇගිලි තුඩු යවන ගමන් ජංගුක්ගේ නලලට හාරූගේ නලල හේත්තූ කර ගන්න ගමන් ජංගුක් කිව්වේ හාරූගේ ඇස් දිහා කෙලින් බලාගෙන.
" සරංහෙයෝ ජංගුක්..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." අදට අවුරුදු තුනක් වෙනවා මැණික. මට එදා ඔයා කියපු දේ අහන්න තිබුනේ..."
"ජංගුකා... වෙච්ච දේවල් වෙලා ඉවරයි. මං දන්නවා මගේ නංගීට ඔයා ගොඩක් ආදරේ කළා කියලා. දැන් ඔයා හිත හදාගන්න ඕනේ. "