1. හෝම්ස් සහ අතුරුදන් වූ මායාකාරිය with Jinkook

80 11 12
                                    


හෝම්ස් - Jin
වොට්සන් - Jk

😹😹😹😹😹😹😹😹😹😹😹😹😹

Jin - මගෙ මිත්‍රයා , ඔබ දැක්කද ආන් අතන තියෙන ලඳු කැලෑව

Jk - ඔව් හියුන්ග් ඔව්

Jin - ආන් එතන තමා මිත්‍රයා අපේ ඊලඟ පරීක්ෂණය පටන්ගන්න තැන.

Jk - මොනවා හියුන්ග්, එතකොට ඩම්බල්ඩෝර්තුමා අපිව තකහනියක් හොයාගෙන
ග්වඩ්ස් වලට එක්කගෙන ආවෙ,,
ඊය...
මේක කියන්නත් ලැඡ්ඡයි

අර ලඳු කැලෑවල රිංගන ඡෝඩු අල්ලන්නද? හියුන්ග්

Jin - හපෝ නෑ මිත්‍රයා , ඒක කරන්න ඕන උනා නම් එතුමා මාව ගෙදර තියල ඔබවනෙ එක්කගෙන එන්නෙ. ඔබනෙ ඒවට දක්ෂයා

Jk - ඕම කියන්නෙපා හියුන්ග් මට ලැඡ්ඡත් හිතෙනව


Jin- අපි අද ආවෙ මේ ලඳු කැලෑවෙදි අතුරුදන් උන තරුණ ඡෝඩුවක් හොයාගන්න.


ම්ම්ම් , මොකක්ද එයාලගෙ නම් කිව්වෙ.. ආහ් හර්මයිනියි රොනුයි.

ඒ හර්මයිනි එයාගෙ පෙම්වතා උන රොන්කොලුවත් එක්ක මායා බෙහෙතකට නියගලා අල හොයන්න කියලයි මේ ලදු කැලෑවට රිංගල තියෙන්නෙ..

Jk - පස්සෙ කෙල්ලට මඥ්ඥොක්ක අලත් හම්බවෙන්නැති නේද හියුන්ග්.

Jin - වහගනින් මිත්‍රයා ඔබගෙ හැකර කට.

අපි මේ පා සටහන් පරික්ෂා කරමු. ⁣ආහහ්
මේ තියෙන්නෙ.

මේ තියෙන්නෙ හර්මයිනි කෙල්ලගෙයි රොන් කොලුවගෙයි පා සටහන්..
මේව දිගටම ⁣ඇදිල ගිහින් , මෙන්න මෙතනදි වෙන් වෙලා,,

අපි මුලින්ම මේ රොන් කොලුවගෙ බර සහිත ගැඹුරු පා සටහන් පස්සෙ යමු.

ආ ඒව මෙතනින් නතරවෙලා.

මෙතන තඩි ගහක්නෙ තියෙන්නෙ.
කිසිම සලකුණක් නෑ. අඩුම ගානෙ පැහැර ගත්ත කෙනෙක්ගෙ සලකුණක්වත්!!!

මේක නම් ගොඩක්  ත්‍රයිලෝක විඡයපත්‍ර බිබී කල්පනා කරන්න වෙන ප්‍රශ්නයක් වෙන පාටයි කුකියො.

අපි යමු අනෙක් සලකුණු පැත්තට.

ආ මේ තියෙන්නෙ හර්මයිනි කෙල්ලගෙ අඩි සලකුණු.

❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹).         <ALWAYS COMPLETED>Where stories live. Discover now