Jin as Sherlock Holmes
Jungkook as Dr, Wotsan😂Jinkook funny
💜💜💜💜💜💜💜
සෝල් නගරයේ ඉතාමත් ඡනප්රිය වීදියක් වෙච්ච ආතර් වීදීයේ හතරටකැපූ මළසිරුරක් දක්නට ලැබුණා.
එම වීදියේ එකිනෙකට යාබදව පිහිටා තිබූ මස් , මාලු සහ මල් යන වෙළඳසල් තුන පිටුපස තිබූ කුණු ගොඩක තමයි
මෙම මළසිරුර දක්නට ලැබුනේ.
එම වෙළඳසල් තුනේ සිටි හිමිකරුවන් තිදෙනා ප්රකාශ කලේ ඔවුන් දවල් ආහාරය ගැනීමට නිවෙස් වෙත ගිය අවස්ථාවේ කවුරුන්හෝ මෙම මළසිරුර එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි.කෙසේ නමුත් තමන් කෑමට පිටත්වීමට කලින් මේ පුද්ගලයා තමන්ගේ වෙළඳසැල් වලට පැමිණ ගිය බව වෙළඳසල් හිමියන් තිදෙනාටම මතක තිබුනා..
මේ අතරතුර තමයි ජින් සහ ඩොක්ටර් ජන්කුක් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට එම ස්ථානය වෙත ගියේ..
🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎
Jin - kooky මේ මිනිය දිහා, බැලුවම මොනවද ඔබට හිතෙන්නෙ..
Jk - අනිවාර්යයෙන් මේක පළවෙනි ඡෝන් රඡතුමා කරපු වැඩක්..
Jin - මොනවා. කොහොමද Jungkook ඔබ එහෙම කියන්නෙ.
Jk - ඔබ ඉතිහාසය හොඳට හැදෑරුව නම් මගෙ ජින් අයියෙ , ඔබට දකින්න පුළුවන් ඡෝන් රඡතුමා ඒ කාලෙ මිනිස්සුන්ට ඔය වගේ කෲර දඬුවම් ලබාදුන්න බව.මේකත් ඒ රඡාගෙම වැඩක් තමයි..වර්තමානයේ ශිෂ්ට සම්පන්න මිනිස්සු ඔය වගේ වැඩ කරන්නෑ.....
Jin - ඔය කියන ඡෝන් රඡතුමා දැන් මැරිල දැන් ගොඩක් කල් කුකියො.
Jk - එහෙමනං මේ මිනිහගෙ පුනරුප්පත්තිය වෙන්න පුළුවන්..😂
Jin - මෝඩ කතා කියවන්න එපා මිනිහො. මේක මේ අහල පහළ කෙනෙක් කරපු වැඩක්.😑😑
Jk - කොහොමද Jin ඔබ එහෙම කියන්නෙ.?
Jin - Bighit වීදිය කියන්නෙ ගොඩක් ඡනාකීර්ණ තැනක්. ඒ නිසා මෘතදේහයක් දෑසකට නොපෙනී මේ වගේ දහවල් වෙලාවක ප්රවාහනය කරන එක ගොඩක් අපහසුයි. ඒ වගේම මේ මිනියෙ තියෙන සාක්ෂි සාධක දිහා බැලුවම අපිට කියන්න පුළුවන් මේ මරණයට මෙතන තියෙන කඩ තුනත් සම්බන්ධ බව..
YOU ARE READING
❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹). <ALWAYS COMPLETED>
AdventureJin : Sherlock Holmes Jungkook : Dr. Wotsan Sherlock Holmes type එකට මං ලියපු කතා set එක.... With Jinkook.. සිනායෙන් නම් අඩුවක් නෑ... 😂😂😂😂😂😂😂