6. ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ මිලියන දහය with Jinkook (funny ff)

30 6 14
                                    


🌄

"කුකී කවුද බලහන් උදෙ පාන්දර අර දොර කඩන්න හදන කාලකණ්ණියා."

ජින් අයිය පැවසුවේ උදැසනම කොපයෙන් දත් මිටි කමිනි..
මා ඉක්මනින් දොර විවර කලහ.

"අනේ මාව බේරගන්න ජින් මහත්තයා...මම විනාශයි.....අනේ මාව බේර ගන්න...... "

දොර විවර කල සැනින් මාගෙ ඇගෙ එල්ලුනු අවුරැදු 45ක පමන වයසක ඩයල් එකක් බෙරිහන් දිමට පටන් ගත්හ...😒

"මාව අතහැරපන් මිනිහො මට හුස්ම ගන්න බැහැ..මාව මරන්නද යකො තො හදන්නේ මාව අත ඇරපන් ජින් හියුන්.....මාව බේර ගනින් මිනිහො....."

😲🤬💥

"කුකියව අත ඇරපන් හොද හිතින් නැත්නම් මං තොගෙ ඔලුව කුඩු වෙන්න වෙඩි තියනවා දැනගනින්...."

ජින් අයිය තර්ජනාත්මක හඩින් කීහ...

⁣"මේ ඉන්නෙ ජන්කුක් මහත්තයාද???අනෙ මට සමාවෙන්න ජින් මහත්තයා.....මාව බේරගන්න..........."

🙇🏻‍♀️

පොර එක් වරම මාව අතහැර ජිනාව බාදා ගෙන මහ හඩින් බෙරිහන් දෙමින් හඩන්න ගත්හ....

"මේ මොන කරැමයක්ද යකො මේ.....කවුද තමුසේ...මාව අතහැරපන් යකො...මං මැරෙයි......"

ජින් හියුන්ග් පැවසුවේ පොරට හයෙ හතරෙ පහරවල් කිහිපයක් එල්ල කරමිනි.... එත් සමගම පොර සිහිසුන් වී බිම ඇදි වැටිනි.....

"කුකියො... බලහන් මේ යකා මැරිලාද කියලා???"

මා පොරගෙ නාඩි පරික්ෂා කර බැලිහ..

""බය වෙන්න දෙයක් නැහැ හියුන්ග් මුට අවුලක් නැහැ...සිහි නැති වෙලා විතරයි..එක නෙමෙයි ජිනො කවුද මු???"

"ඇයි තො හිතුවාද මට දිවැස් තියෙනවා කියලා ආ.....බලපන් මේ මිනිහාගෙ සාක්කු වල මොනාද තියෙන්නේ කියලා..."

සාක්කු වල වැඩි යමක් නොතිබිනි..ති⁣බුනේ..ඕලන්දයෙ රෝඩර්ටෑම් හි ඔතන ලද සුරැට්ටු 10ක්,ගිනි පෙට්ටියක්,හා ඔරලෝසුවක්
පමණි..

සුරැට්ටු 10 ජින් අයිය තම කලිසම් සාක්කුවට දාමා ගත්හ...

"මොකක්ද අයියණ්ඩියේ එ කරපු ජාරා වැඩේ?"

❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹).         <ALWAYS COMPLETED>Where stories live. Discover now