👨✈️පොලිස් පරීක්ෂකතුමා - Mr. Jin මම මෙදාපාර ඔබතුමාට අරගෙන ආවෙ අමුතුම පරීක්ෂණයක්..
🕵️
JK - අනිවා මිනි මැරුමක් නේද?
පොලිස් පරීක්ෂකතුමා - නෑ Mr. Jungkook නෑ..
මේක මිනිමැරීමක් තිබුන තැනක උන වෙනත් ගැටලුවක්..Jin - කියන්න බලන්න පරීක්ෂකතුමා විස්තර 😌
පොලිස් පරීක්ෂකතුමා - මහත්මයා ඊයෙ හවස අපේ රටේ ගුණයහපත් පුරවැසියෙක් වෙන ඡේසන් වෝහීර්ස් මහත්මයව එතුමගෙ නිවස ඉදරිපිටදි වෙඩි තියල මරල දාල තිබුන..
JK - මිනි මරුව අතුරුදන් , අපිනෙ මිනිහව හොයන්න ඕන. ඕකනෙ සිද්ධිය...😏
පොලිස් පරීක්ෂකතුමා - එහෙම නෑ මිස්ටර් ජන්කුක් , මිනි මැරුමට පස්සෙ දවසෙ එතුමගෙ ආදරණීය මිත්‍රයා ෆෙඩී කූගර් මහත්මයා පොලීසියට ඇවිත් අපරාධය පිළි අරගෙන බාර උනා..🙂
මේක මේ දෙන්නම එකම කෙල්ලට පෙම් කරපු නිසා ඇතිවුන ආරෝවකට උන දෙයක්...
ඒකෙ ගැටලුවක් නෑ..
Jin - එතන ගැටලුවක් නැත්නම් කොතනද පරීක්ෂකතුමා ගැටලුව තියෙන්නෙ..
පරීක්ෂකතුමා - ගැටලුව තියෙන්නෙ මෙන්න මෙතන..
( පොලිස් පරීක්ෂකතුමා පිංතූරය හෝම්ස් සහ වොට්සන්ට පෙන්වුවා)
අපරාධය විසඳුනාට අපරාධ ස්ථානයෙ තිබුන මෙන්න මේ පා සටහන් කිහිපයක් අපිට බරපතල ප්‍රශ්නයක් ඇති කලා Jin මහත්මයා..
මිනි මැරුම උන තැනට පාරෙ ඉදල තමයි ඔය පා සටහන් දෙකම ඇවිත් තියෙන්නෙ.
හැබැයි වැඩේ කියන්නෙ Jin මහත්මයා මේ පා සටහන් ඔක්කොම මිනි මැරුම උන තැනින් අවසානයි. ඒවයෙ අයිතිකාරයො ඇවිදන් ගිය තැනක් නෑ!!!ඒ වගේම එක පා සටහනක එක කකුලක් විතරයි අවසානයෙ සටහන් වෙලා තියෙන්නෙ.
හැබැයි මිනිහ ඊට කලින් හොඳට ඇවිදගෙන ආව බවත් අපිට අඩි සලකුණු මඟින් හොඳටම පෙනුන..ආ අපි මේ තව එතනින් ඔබතුමා පාවිච්චි කරන ඡාතියෙ අත්කාචයකුත් හොයාගත්ත.
Jin - හහ් හහ් හා
Jk - මොකද jin ඔබ මේ හිනාවෙන්නෙ..
Jin - මේ වගේ සරල ගැටලුවක් ගොඩ කාලෙකින් ලැබිල නෑ.
පොලිස් පරීක්ෂකතුමා - සරල ගැටලුවක්
Jin - ඔව් සරල ගැටලුවක්
Jin - , හොඳට බලන්න මේ පා සටහන් දිහා , ඔබ මේක දිහා බැලුවොත් ඔබට තේරුම් ගන්න පුලුවන් ,, දකුණුපස අඩි සටහන් තියෙන කෙනා තමයි අපරාධ ස්ථානය මුලින්ම ආවෙ කියල.
මිනිහ එතනට අැවිත් මිනි මැරුම උන ආකාරය විමර්ශනය කලා කියල අපිට හිතන්න පුලුවන් , මොකද මිනිහගෙ අවසාන පා සටහන් ටිකක් තදට පොළවට වැදිල තියෙනව , මොකද මිනිහ හොඳට නැවිල කකුල් වලට බර දීල මිනියට එබි එබි ඉදල තියෙනව කියන එකයි ඒකෙන් කියවෙන්නෙ.
එතකොට මේ පරික්ෂාව කරපු කෙනාටම තමයි මේ අත්කාචයත් අයිති,,,හැබැයි මේ හාදය අත්කාචයත් බිම දාල එකපාරටම අතුරුදන් වෙලා!!!
නමුත් අපි හොඳට බැලුවොත් අපිට පුලුවන් කියන්න මේ දෙවනි පා සටහන් කාරය, වම් පස කෙනා හොරෙන් හොරෙන් තමයි මෙතනට ආවෙ කියල.. මිනිහගෙ පා සටහන් ගොඩක් සැහැල්ලුයි,,,
හැබැයි අවසානයෙ එක කකුළක පා සටහන ගොඩක් තදට තියෙනව. එයත් එතනින් අතුරුදන්
විසදුම ගොඩක් සරලයි මිත්‍රවරුනි.
එක්තරා පුද්ගලයෙක් හවස ඇවිත් අත්කාචෙකුත් අරගෙන මිනි මැරුම උන තැන විමර්ශනය කලා,,
අනෙක් කෙනත් මිනි මැරුම ගැන ආරංචි වෙලා එතනටම ආව,,
ඊට පස්සෙ ඔහු දැක්ක ඔහුගෙ මිත්‍රයා මිනිය ලඟට වෙලා නැවිල පරික්ෂා කරන ආකාරය.
යාලුවට හොඳ විහිලුවක් කරන්න කල්පනා කල දෙවැන්න හොරෙන් හොරෙන් ඇවිදන් ගිහින් එක කකුලකට බර දීල තමන්ගෙ අනෙක් කකුලෙන් පළමුවැන්න හෙවත් තමන්ගෙ මිතුරගෙ පු*ට පයින් එකක් දුන්න!!!නමුත් ඔහු බලාපොරොත්තු උන දේ නෙවෙයි උනේ, ඔහුගෙ පයින් පාර කාපු මිත්‍රයා හිනාවෙලා ආපසු හැරුන්නෑ,,
පයින් පාර වැදුන ගමන් මිත්‍රයව හඳට විසි උනා,,පොලිස් පරීක්ෂකතුමා - මොනවා!!
Jin - තමන් ගහපු පහරෙ බරපතළකම තේරුම් ගත්ත දෙවැන්න වහාම යාලුවව හදට යන්න කලින් අල්ලගන්න ඔහු පස්සෙන් අහසට ගියා.
ඒකයි මෙතන උනේ!!!
පරීක්ෂකතුමා - මොනවා!
Jk - අරූට හඳට යන්න ගහන්න පස්සෙ ආපු එකා සුපර්මෑන් ද?
Jin - ......මං දන්නෙ කොහොමද?
YOU ARE READING
❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹). <ALWAYS COMPLETED>
AdventureJin : Sherlock Holmes Jungkook : Dr. Wotsan Sherlock Holmes type එකට මං ලියපු කතා set එක.... With Jinkook.. සිනායෙන් නම් අඩුවක් නෑ... 😂😂😂😂😂😂😂