8.අවුරුදු සිරි

15 4 0
                                    










🌞✨

කැවිලි පොදියකුත් බැඳගෙන ලොකු අයියා ව බලන්න ගියෙ මේ යකා විශ් එකක් වත් එවල තිබ්බෙ නැති නිසා. අවුරුදු නිවාඩුවට ඇවිත් ද කොහෙද ජින් අයිය සුපුරුදු නවාතැනේ. හඩ්සන් නෝනෙත් පේන්ඩ නෑ මං හොරාට දොර ඇරගෙන ඇතුලට ගියා.

JK : සුභ අලුත් අවුරුද්දක් වේවා ලොකු අයියෙ...

Jin : එසේම වේවා....😒

JK : මොකො msg එකක් වත්
දැම්මේ නැත්තෙ.

Jin :

JK : ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JK : ආ.. ඒක මිසක්..😌


Jin : ඒත් කුකියො මට තියෙන ප්‍රශ්නෙ උඹ මට විශ් කරෙ ඇයි?

Jk : ඇයි ඊයෙ අලුත් අවුරුද්දක් ලැබුවනෙ...

Jin : මෙච්චර ඉක්මනට 2024 ලැබුවද?

Jk : අයියො නෑ... සූර්යයා මීනාව අතෑරල මේශාගෙ ළඟට යන එක..


Jin : උඹ කොහෙද යකො ඉන්නෙ..😒

Jk : ඇයි😳 ඔහොම බලන්න එපා මේ ගෙනාපු කැවුම් කොකිස් ටිකටවත් ගරු කරපම් අයියණ්ඩි..

Jin : මේ ලංකාව නෙවෙයි ගොනෝ...

Jk : කිරිඅප්පටබොල... සොරි සගො.. මං මෙ ෆේක් acc එකකින් sirilankan කෙම්ලො set එකකට talk කර කර ඉද්දී උන් හැමෝම H....N..Y... කිව්ව කියාංකො..

Jin : බොට ඉන්නෙ කොහෙද අමතක වුණා නෙ...😹😹😹😹

Jk : හරි ඉතින් ඔච්චර හිනා වෙන්න එපා ඒකට..

Jin : ඒක පැත්තකින් තියාම්කො. දැං වරෙං කො මගෙ අළුත්ම ගැටලුව ගැන බලන්න..

Jk : (මදෑ.... නව වසරෙ සතුටු සාමිචියේ යෙදෙන්න ආව.. දැං ඉතිං ගච්ඡපං)




































































.





















.





















.























.






























.
















.













.












.













.
_________________________💔_______


හරිම කම්මැලී.......😴😴😴

පරීක්ෂණයෙ තොරතුරු මතු සම්බන්ධයි...😁😁😁

දැං ඉතිං කේන්ති ගියා නම් කොහිල අල ව්‍යාංජනය කන්න...😇😇😇

H....N..Y...❤️❤️❤️❤️❤️

You've reached the end of published parts.

⏰ Last updated: Apr 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹).         <ALWAYS COMPLETED>Where stories live. Discover now