7. හෝම්ස් සහ හොල්මන් බංගලාව from Jin & Jungkook

20 6 12
                                    

Jin as S.H
Jk as dr.Wotsan

____________________________________
After a long time......
____________________________________

යක්කු ගස් නගින පාන්දර ජාමෙ ජන්කුක් ෂපාන් එකෙ රූපවාහිනියෙ හොල්මං කතාවක් නරඹමින් ඉන්නා අතරෙ මහසෝනා දොරටු ගසනවා ඇසුණි.😁

"ටක් ටක් ටක්"

Jk : කවුදැයි ආවේ...

"රාක්ෂයෙක්"

Jk : මොකටද ආවෙ. පාටක් හොයන්න ද?

"නෑ නෑ මල්ලි සෙල්ලම පටන් අරං"

😆

Jk : ජින් අයියෙ...😱 තොගෙ ආච්චිට හා...see more😡 පව් නොදී පලයං යකො.. පාඩුවෙ ඉන්න නෑ තෝ නම්,..

Jin : ඔබෙ රිවෝල්වරය යි. කබායයි අරං එන්න. අපි දැන්ම පිටත් වෙන්න ඕන. ආ.. මතක ඇතුව තොප්පිය දාගන්න.

Jk : අද ඉටිගෙඩිය පාත් වුණෙ මොන දේවාලෙට ද බොල

Jin : දේවාල නෙවෙයි දේවාල නෙවෙයි අපිට හොල්මන් බංගලාවක පරික්ෂණයක් තියෙන්නෙ මල්ලියෙ

Jk : යන්න කලිං ම බය කරන්න එපා හියුන්ග්. හොල්මං ෆිල්ම් එකක් බල බල හිටියෙත්. මට බෑ ඕන්....

Jin : මේ ගැටළුවට සෝභාමත් සේවාදායිකාවක් සම්බන්ධ බව දැන ගත් විට ඔබ නිසැකවම පැමිණෙන බව මම දන්නවා මල්ලියා.

Jk : මක් කීවා... එහෙනම් නරකාදි වුණත් එනවා තමයි.

Jin : රිවෝල්වරයට උන්ඩ පුරවලද

Jk : ඒක බැලුවෙ නෑ. ඕනමනං ස්ටේපරෙන් හරි විදිමුකො..🤣

Jin : විහිලුවකට ගන්ඩ එපා මෝඩයො. හොල්මං එක්ක ගනුදෙනු කරන්නෙ.

Jk : හරි හරි ඉතින්. ඕකට ඔච්චර තරහ ගන්න ඕනයෑ.😒

රියක නැගී දෙදෙනා නගරයෙ ඉතා පාළු ප්‍රදේශයකට ගමන් කරන්නට විය. කරුමෙටම අමාවක බැවින් බක පාන්දරත් හද්ද කළුවරය. විනාඩි කිහිපයකින් ඈත දිස්වන දාරපතාක අජූත හොල්මන් බංගලාව නෙත ගැටෙන්නට විය. ඒ අතර පරීක්ෂණෙ ගැන ලොකු අයියා පච පච ගායි.

Jin : මේ මිනීමැරුම වෙලා තියෙන්නේ ඔය කියන බංගලාව ඇතුලෙළු. අර නැම්ජුනා ට මං කියන කොට මිනිය හොල්ලන්න එපා කියල අර ජිමින් කියන එකා මිනිය රෝහලට බාර දීලනෙ. වැඩෙ ඉවර වෙලා මං ආ ගැනත් බලා ගන්නා. දැං අපි ගිහිං එතන තියෙන සාක්ෂි ගොනු කර ගන්න ඕන.

❌Jin as Sherlock Holmes ❌ (⚜️Jinkook CID 😹).         <ALWAYS COMPLETED>Where stories live. Discover now