💌Chapter 2💌

296 59 10
                                    

Ice cafe එකේදී yibo ට විශේෂ දෙයක් කෙනෙක්ට කියන්න තිබ්බා. එයා මේක ගොඩ කාලෙක ඉදන් කියන්න හිටපු දෙයක්.

🦁මේ අහන්න. අපි තුන් දෙනා හොදම යාලුවෝ වුනේ මට වයස අටේදී. දැන් අපේ මේ යාලු කමට අවුරුදු 17 ක්. ඒක ඇත්තටම ලොකු කාලයක්. ස්තූතියි හැමදාම මගේ පැත්තෙන් හිටියට.








🦋අනේ bodi ඔයා මාව දැන් අඩවනවා 🥺








🦄මතකද අපි මුලින්ම හම්බුන දවස ? එදා තුන වසරේ section අ එකම අව්වේ දණගස්සවලා තිබ්බා. එක පාරටම එතන හිටපු පොඩි කොල්ලෙකුයි , කෙල්ලෙකුයි faint වෙලා වැටුනා. ඊට පස්සේ එයාලව සික් රූම් එකට ගෙනාවා. අහම්බයකින් එදා මාත් එතන හිටියා යාලුවෙක් එක්ක.








🦋ඊට පස්සේ ඒ පොඩි කෙල්ලයි , කොල්ලයි , ඒ අවුරුදු දෙකක් වැඩිමල් අය්යා එක්ක යාලු වුනා. අදටත් එයාලා හොදම යාලුවෝ.








🦁ඉතින් මට අද ඔය දෙන්නට විශේෂ දෙයක් කියන්න තියෙනවා.








🦋ඒ මොකක්ද bodi ?








🦁අවුරුදු පහලවේ ඉදලම මට මේක කියන්න ඕන වුනා. Wook , උබ මගේ යාලුවා නෙවෙයි. මගේ සහෝදරයා. ඉතකොට Elijah, මට ඔයාවත් මගේ යාලුකමකට වඩා වටිනවා. මම ඔයාට ආදරෙයි. Will you marry me?









🦋bodi ඇත්තම ද ? රටක් ලෝකයක් දන්න ගායකයෙක් ආදරෙයි කිව්වම පිලි නොගන්නේ කව්ද ? ඊටත් වඩා මගේ හොදම යාලුවෝ දෙනානාගෙන් කෙනෙක්. ඔව් Bodi ඔව් . මාත් ආදරෙයි.










🦄ඔහ් ! අහෝ දෙයියනේ තනිකඩ මම. කෝ ඉතින් දෙන්නා කිස් කරන්නෙවත් නැද්ද ?








🦋මෙතන පුලුවන්ද මෝඩයෝ. අනික මෙයාගේ මාක්ස් එකත් එක්ක.







🦁😅😅😅😅
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ අතර Bin , zhan දෙදෙනත් සිටියේ ඔවුන් තිදෙනාට මද දුරකින් පිහිටි මේසකයි.

🐶බබා මොනා හරි බොනවද ?






🐰එපා මට ice cream ඕනේ.








🐶අපිට ice cream දෙකක් ගේන්න.








👨🏻‍🦱හරි sir.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

❤My Real Patner❤Where stories live. Discover now