හවස හයට විතර Elijah, Yibo ගේ ගෙදර ගියේ මේ කතාවේ ඇත්ත නැත්ත බලා ගන්නයි.
🦋ඇයි bodi , ඔයා මට මෙහෙම කරන්නේ ආහ් ?
🦁Babe, මං කියන දේ පොඩ්ඩක් අහන්න.
🦋මට කියන්න bodi , ඒක බොරුවක් නේද ආහ් ? ඒක බොරු නේද ? ඔයා එයාව බදින්නේ නෑ නේද ?
🦁බබා, මට දැන් වෙන කරන්න දෙයක් නෑනේ. Please, මාව ටිකක් තේරුම් ගන්න කෝ.
🦋ඉතකොට? ඉතකොට මට මොකද වෙන්නේ yibo ? කියනවා මට මොකද වෙන්නේ ?
ඔයා නිසා තමයි මම එයාගෙනුත් වෙන් වුනේ. ඔයයි මට එහෙම කරන්න කිව්වේ. ඔයා කිව්වා මාව බාර ගන්නවා කියලා. ඒවා අමතකද yibo ? ඔයාට ඒවා අමතක ද ? ඔයා කිව්ව නිසා මම මගේ husband ගෙන් divorce වුන එකත් ඔයාට දැන් අමතකද ?🦁මේ අහන්නකෝ Elijah. මම ඒ කොල්ලව බැන්දාත් , ඒ කොල්ලයි මායි එක ගෙදර හිටියත් මම ආදරේ ඔයාට. අනික මම එයාගෙන් අවුරුද්දකින් වෙන් වෙනවා.
🦋ඔය ඇත්තමද ?
🦁මම ඔයාට බොරු කියලා තියෙනවද ?
🦋I love You bodi
🦁love you too baby.
ඔවුන් වැලදගෙන එකිනෙක සිප ගන්නට වූ අතර එය අතරමග නතර වුනේ කවරෙකු හෝ එම කාමරය තුලට පැමිණි නිසයි.
🐹Sir , Sir ...
🦁යා.... යා.... යා.....
ඔහොම එකපාරටම කාමර අස්සට රින්ගනවද මිනිහෝ ?🐹sir, ඒත් අපිට ලොකු ප්‍රශ්නයක්.
🦁........?
🐹Zhan sir කතා කරා. එයා කිව්වේ කවුද කට්ටියක් ඇවිත් එයාව car එකක දාගෙන යනවා කියලා.
🦁ඉතින්? ඉතකොට එහෙනම් ඒ ප්‍රශ්නේ ඉවරනේ.
🐹zhan sir මට call කරේ ඒ car එකේ ඇතුලේ ඉදන්. මට ඒකේ ඇතුලෙන් ඇහුනේ ලොකු sir ගේ driver ගේ කටහඩ.
🦁ඩැ...ඩැඩා?
යා.....යා.... යා.... මේ අල ගෙඩියානම්....
Pete වරෙන් ඉක්මණට යමු.
YOU ARE READING
❤My Real Patner❤
Fanfictionආදරයක් නැති පවුත් ජීවිතයකින්😑 වෙන් වෙන්නම බලන් ඉන්න පවුල් ජීවිතයකින්🙂 වැඩක් තියෙනවද ? 🤐