Zhan ගේ කෑම එකත් හරි නැති නිසා එයා canteen එකට ගිහින් කලා එද්දි හම්බුනේ බලා පොරොත්තු නොවුන කෙනෙක්. ඇත්තටම zhan සාමාන්‍යයෙන් පඩිපෙලේ යන කෙනෙක්. එයා ලිෆ්ට් එකේ තනියම යන්න බයයි. ඒත් අද ලිෆ්ට් එකේම යන්න හිතුන හේතුව සමහරවිට මේ අමුත්තා දෛවය විසින් මුණ ගස්සන්න තිබුන නිසා වෙන්න ඇති. Zhanට යන්න ඕන වුනේ 8th floor එකට වුනත් 2nd floor එකේදී ලිෆ්ට් එක open වුනේ තවත් කෙනෙක්ට 8th floor එකට යන්න ඕන නිසයි. ඉතින් කව්ද මේ අමුත්තා ? ඒ කෙනත් ඇතුලට ආවට පස්සෙයි දෙන්නා ම මූණවල් දැක්කේ. දෙන්නට දෙන්නා බලාගෙන හිටියේ හරියට ෂොක් වෙලා වගේ.
ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි zhan ගේ පලවෙනි ආදරේ.🐶හහ් ? ධෛවය මොන තරම් පුදුම ද ?
🐰ඒකේ ඇති පුදුමයක් නෙවෙයි. මේ ලෝකේ ගොඩක් පුංචි කියල කියන්නේ නිකන් නෙවෙයි නේ.
🐶ඉතින් xiao Zhan? ඔහ් දැන් ඒ නම නෙවෙයි නේ . ඉතින් Wang zhan ?
🐰මම නම් ගොඩක් හොදින්. මම හිතන්නේ Mr. Woo bin ත් හොදින්.
🐶අනිවාර්යයෙන්ම.
දෙන්නගේ කතාව ඉවර වුනේ ආයෙත් ලිෆ්ට් එකේ දොර ඇරුණ නිසායි. දෙන්නම එක පාරට එලියට යන්න හැදුවත් එහෙම බැරි නිසා,
🐰ඔයා මුලින්ම එලියට යන්න . අපි ආගන්තුක සත්කාර ඉහලින්ම කරනවා.
🐶 මම හිතන්නේ ඔයා මුලින් ගියොත් හරි. මොකද මම පොඩි වුන්ට තමයි මුල් තැන දෙන්නේ.
🐰අය්යණ්ඩි කියලද හිතන්.......
🐶🐰ආයි..ෂ්.
දෙන්නම රණ්ඩු වෙන අතරේ දොර වැහෙන්න ගියත් හොද වෙලාවට bin කකුල තියලා ඒක නවත්ත ගත්තේ. ඒත් එක්කම zhan එලියට ගියා. පස්සේ bin ත් ආවා.
🐰ඉතින් Mr. Woo bin මොනාද මෙහෙ කරන්නේ ?
🐶මම හොස්පිට්ල් එකට ඇවිත් පොල් ගාන විදිහ ඉගෙන ගන්න යන්නේ .
🐰OK. එහෙනම් ඉගෙන ගන්න. මම යනවා.
🐶Happy Birthday.
YOU ARE READING
❤My Real Patner❤
Fanfictionආදරයක් නැති පවුත් ජීවිතයකින්😑 වෙන් වෙන්නම බලන් ඉන්න පවුල් ජීවිතයකින්🙂 වැඩක් තියෙනවද ? 🤐