💌Chapter 8💌

244 56 9
                                    

Wook , Elijah  ව අරන් යන අතරතුරේදී,

🦋දෙය්යන්ගේ නාමෙන් මට මගේ පාඩුවේ ඉන්න දෙනවා wook.


🦄Elijah ඔයා ඒ කරන දේ වැරදියි. ඔයා එයාලගේ පවුල් ජීවිතේ කඩන්න ද හදන්නේ?


🦋ඉතකොට ඔයා කරන්නේ ඒක නෙවෙයිද ?


🦄ආහ් ?


🦋ඇයි ඔයා zhan ට කැමති නෑ කියලද කියන්න හදන්නේ? ඔයා එයාට කැමති වුනේ එදා coffee shop එකේදී එයාව මුලින්ම දැක්ක දවසෙමයි. ඔයා නොකිව්වත් ඔයාගේ ඇස් ඒක කියනවා.


🦄Elijah!


🦋ඇයි බොරුද ? අහන්න wook. ඔයාට ඕන zhan ව. මට ඕන yibo ව. අපි දෙන්නම දන්නවා එයාලා marry කරෙත් බොරුවට කියලා. ඉතින් අපි දෙන්නා එයාලව අපේ කර ගමු.

ඔයා zhan එක්ක සතුටින් ඉන්න.  ඉතකොට මම bodi එක්ක...


🦄ඇති Elijah . දැන් ඔය කතාව නවත්තන්න. මම zhan ට කැමතියි. ඒක ඇත්ත.  ඒත් මට එයාව බලෙන් මගේ කරගන්න ඕන නෑ. එයා මට දවසක කැමති වෙන එක එයාගේ තීරණයක්. එයා මම වෙනුවට yibo තෝරගත්තත් මට අවුලක් නෑ. මොකද ඒ එයාගේ අයිතිය.


🦋wook ඒත්...


🦄දැන් ඔයා බහින්න.  අපි ඔයාගේ ගේ ඉස්සරහ ඉන්නේ. 

Elijah බැහැලා ගියාට පස්සේ , Wook ත් ආයෙත් එයාගේ ගෙදර ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Yizhan විවාහ photo එක ගෙදර මැද බිත්තියේම pete එල්ලුවා. ගෙදරට එන ඕනම කෙනෙක්ට මුලින්ම පේන්නේ ඒක.

🐶හරි sir. වැඩේ ඉවරයි. එහෙනම් මම යනවා.


🦁හ්ම්.


🐶මොකද sir හ්ම් හ්ම් ගාන්නේ. ආහ් නේ.... දැනුයි දැක්කේ sir ගේ  කටත් තුවාල වෙලා.


🦁අනේ මගෙන් කුණුහරුප අහගන්නේ නැතුව ඕක එල්ලුවා නම් පලයන් pete.



🐶බොසා, උබේ හොදටමයි මම මේ කියන්නේ . අපේ අල ගෙඩියා ගේ අක්කා CID කාරියක් කියලා දන්නවා නේ. ඉතින් මල්ලිටත් හොදට ගහගන්න පුරුදු කරන්නේ නැතුව ඉන්නේ නෑ නේ.

එහෙනම් ලොක්කා අපි ගියා.


🦁ඒත් මට බයයි කොල්ලෝ. අද රෑට විතරක් හිටපන් නැත්නම් අරූ මාව ඉතුරු ටිකත් කයි.

❤My Real Patner❤Where stories live. Discover now