Yibo අල ගෙඩියාවත් අරගෙන ගියේ yibo ගේ ගෙදරට.
🐰වා...ව් මේකේ ලස්සන.. මාලිගාවක් වගේ.
🦁කොහොමත් සුර දූතයෝ ඉන්නේ මලිගාවල තමයි අල ගෙඩියෝ. ඇතුලට එනවා.
🐰වාව්.... ඇත්තටම මේ ගේ ඔයාගෙ ද chibo ?
🦁නැත්තම් ඉතින් .
🐰ගේ නම් ලස්සනයි තමා. ඒත් හොද පිරිමි දරුවෙක් විවාහයට පෙර තම සැමියාගේ නිවසේ නවතින්න එන්නේ නෑ.
🦁ඇයි සැමියා අතවර කරයි කියලද ?
හරි දැන් ඔය කච කචේ නවත්තලා මං කියන දේ අහනවා.🐰කියන්න ඉතින් 😏
🦁ඔයා දන්නවනේ අපි බැදලා අවුරුද්දකින් divorce වෙනවා කියලා. ඒ නිසා මං ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියා ගන්න එපා.
🐰අනේ මට වෙන වැඩ නෑනේ. බලාපොරොත්තු තියා ගන්න.
🦁අනිත් එක මම කෙනෙක්ට ආදරේ කරනවා.
🐰ආහ් ?
ඒක නම් zhan ඇහුවේ මොකක්ද හැගීමක් හිතේ හිර කරගෙන. ඒත් ඇයි එයාට දුක හිතෙන්නේ ? Yibo එයාගේ කව්රුවත් නෙවෙයිනේ.
🦁හ්ම්. ඔයාට මතකද එදා අර අපි හම්බුන cafe එකේදී හිටපු ලස්සන අක්කා.
🐰අර නපුරු අක්කා ද
🦁එයා නපුරු නෑ
🐰ඔයා ගියාට පස්සේ, එයා මට බැන්නා.
🦁ඉතින් ඒ එයා මට ආදරේ නිසානේ.
🐰........
🦁අනිත් එක අපි දෙන්නා බැන්දත් ඉන්නේ කාමර දෙකක.
🐰අනේ මටත් ඔයා එක්ක එක කාමරයක ඉන්න ඕන නෑ.
🦁වැදගත්ම දේ හෙට බදාදා.
🐰ඉතින් ?
🦁ඇයි මතක නැද්ද අල ගෙඩියෝ හෙට අපේ වෙඩින් එක.
YOU ARE READING
❤My Real Patner❤
Fanfictionආදරයක් නැති පවුත් ජීවිතයකින්😑 වෙන් වෙන්නම බලන් ඉන්න පවුල් ජීවිතයකින්🙂 වැඩක් තියෙනවද ? 🤐