💌Chapter 7💌

215 57 16
                                    

උදේම yibo ගියේ zhan ගේ කාමරේට. ඒ යද්දිත් zhan හොදටම නිදි.

🦁මගේ අල ගෙඩියා.

Zhan ගේ කොන්ඩෙ අත ගාපු yibo ආයෙත් කාමරෙන් එලියට ආවා.

🦋කෝ එයා තාම නිදි ද ?









🦁හ්ම්.








🦋කන්න හදන්නේ නැද්ද ?









🦁ඔයාට බඩගිනි නම් මම මොනා හරි order කරන්නම්. 









🦋මට කඩ කෑම කන්න බෑ කියලා ඔයා දන්නවනේ bodi. මට ගෑස් එනවා.








🦁හරි එයා නැගිටලා මොනා හරි හදයි
.
.
.
.
.
.
.
.
.
.
ටික වෙලාවකට පස්සේ zhan නැගිටලා hospital යන්න ලෑස්ති වෙලාම  ආවා.

🐰අනේ ඇයි chibo ඔයා මට කතා කරේ නැත්තේ ? හොදටම පරක්කු වෙලා.








🦁අල ගේ... මම කිව්වේ මේ zhan ඔයා හොදටම නිදා ගෙන හිටියේ.








🐰ඒත් chibo මම ඔයාට කිව්වා අද මම hospital යනවා කියලා.








🦋chibo ? මේක මල විකාරයක් උනා නේ දැන්. Zhan මේ එයාගේ නම yibo කියලා ඔයා දන්නවනේ.








🐰මගේ මහත්තයට මම කතා කරන්නේ මට ඕන විදිහට. එයා මගේ chibo.








🦋මහත්තයාට කන්න හදලා වත් නෑ හැබැයි.








🐰ඇත්තටම මට ඒක අමතක වුනා. ඉන්න ටිකක්.

ඉක්මනට කුස්සියට ගිය zhan noodles හදලා අර දෙන්නාට ගෙනත් දීලා, එයත් කන්න හදද්දිම,

🦋yibo, දැන් මෙයත් යනවා. ඔයත් තව ටිකකින් යනවා, දෙන්නම එන්නේ රෑ වෙලා. මම කොහොම ද ඉතකොට දවල්ට කන්නේ ?








🦁මම ඔයාට pete අතේ මොනා හරි එවන්නම්.








🦋මම සැරයකුත් කිව්වේ බබා මට ගෑස් කියලා.








🐰ඔහ් එහෙමද ? එහෙනම් තව noodles තියෙනවා . ඒ ටික රත් කරගෙන කන්න. 









🦁ඔයා දැනුත් කන්නේ නැතුව යන්න ද හදන්නේ අල ගෙඩි... මේ zhan? Doctor කෙනෙක් නේද ආහ් ?









❤My Real Patner❤Where stories live. Discover now