23✨️

344 100 16
                                    

Yibo එයාගේ කැස්පිට නින්ද යන්න ඉඩ දීලා එයාව ගෙදර ගෙනාවෙ Binගෙ උදව්වෙන් ....

නින්දෙන් ඇහැරුන ගමන්ම තමන් ළග ඉන්න කෙනා වගේම තමන් ඉන්නෙ hospital එකේ නෙමෙයි කියලා තේරුනාම zhan ගෙ එක අතකින් ඇදේ රෙද්ද පොඩි කරගන්නවා yibo දැක්කා..

ඊටත් පස්සෙ zhan කරේ මුළු ඔළුවෙම කොන්ඩෙ අතින් අදින ගමන් කෑ ගහපු එක...

ඊ⁣ටත් පස්සෙ එයා එයාටම ගහගන්න පටන් ගත්තෙ ගොඩක් සැරට...

ඇයි මටම මෙහෙම වෙන්නෙ...

Zhan, එයාගෙන් ඇහුවෙ ඒ ප්‍රශ්නෙම විතරයි...

Yibo කැස්පිට තියන ආදරේටම එයාව පරිස්සම් කරගන්න මේ දේවල් කරත් ජීවිතේ එක දවසක zhanට මේ වගේම දෙයක් උන විදහ වගේම ඊටත් පස්සෙ ඉදන් තමන්ගෙ ජීවිතේ අපායක් උන විදිහ එකින් එක මතක් වෙද්දි එයා හිතුවෙ yibo කියන්නෙත් එයාට දුක් දුන්න නෑ එයාව නොමරා මරපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් කියලයි...

Yibo ,zhanට ළං වෙන්න හැදුවත් එපා කියන ගමන් එයා කෑ ගහද්දි yibo නැවතිලා බලන් හිටියෙ එයාගේ කැස්පි මෙච්චර අවුල් යන්න තරම් එයා කරපු දේ මොකක්ද කියලා...

ඇයි මාව මෙහාට ගෙනාවේ...

කියනවා මට..කියනවා.

තමුසෙත් උන්ගෙන් එකෙක්ද...

තමුසෙලාට තාම ඇති වෙලා නැද්ද ...මේ විදිහට මාව නොමරා මරන් නැතුව මාව එක පාර මරලා දාන්න කියනවා තමුසෙලාගෙ ලොක්කට...

Zhan යටි ගිරියෙන් කේන්තියෙන් කෑ ගැහුවෙ එයාගේ රතු උන ඇස් වල කඳුළු පුරවන්...

"තමුසෙත් උන්ගෙන් එකෙක්ද " කියලා අහපු දේ yiboට දැනෙද්දි zhanගෙ අතීතෙ කොයි වගේද කියලා නොදන්නවා උනත් zhanට තේරුනා ඒක එච්චර ලස්සන එකක් නෙමෙයි වෙන්න ඇති කියන එක...

බබා ඔයා හිතන අය⁣ කවුද කියලා මං දන් නෑ..ඒත් මං එයාලව දන්නෙ නෑ....මං ඔයාව එක්ක ආවේ ඔයාව සනීප කරවන්නම විතරයි...

ඔයා hospital එකේ තියන්න මට බයයි ....ඒක..

දැන් තමුසෙ කියන්න හදන්නෙ මාව එක්ක ආවේ මං ගැන කැක්කුමක් තියන නිසා කියලද...

කීයක් දුන්නද මේ විදිහට රගපානවට තමුසෙට ආහ්...

Zhan කෑ ගැහුවෙ yibo කියන්න හදපු එකත් නවත්තගෙනම...

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Donde viven las historias. Descúbrelo ahora