INTRO

3.9K 255 26
                                    

මේක මගේ පළවෙනි ff එක නම් නෙවේ යාලුවනේ... මීට කලිනුත් ff එකක් මම ලිව්වා.. ඉතින් ගොඩක් ප්‍රතිචාර ලැබුනා.. ඒක ලව් ස්ටෝරි එකක් හැබැයි මේ ff එක ඊට වඩා හාත් පසින් වෙනස්...😌 අනිත් දේ මෙ මගේ පෞද්ගලික කැමැත්තට ලියන එකක් විතරයි ...

ඉතින් තව දේයක් කියන්න තියෙනවා .. මම ගොඩක් මහන්සි වෙලා මේක ලියන්න පටන් ගන්නෙ.. රස්සාවක් කරද්දි ඊට අමතර වැඩ තියෙද්දි තමයි හැමෝගෙම ඉල්ලිම මත ලියන්න හිතුවෙ.. ඉතින් මට ඔයාල මොනාද මේ කතාව ගැන හිතන්නෙ කියල කමෙන්ට් එහෙකින් කියන්න ... මට එච්චරයි ඔයාලගෙන් ඕන... හරි ඒ නම් අපි යමු කතාවට... 🚶🚶🚶🚶

_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(❤️ - Xiao zhan )

( 👵 shangguan - ආච්චි අම්මා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( 👵 shangguan - ආච්චි අම්මා)

සාන්ව හදා වඩා ගත්තෙ දෙමව්පියො නැති උනාම .. එයාගෙ ආච්චි අම්මා... ඉතින් සාන් කියන්නෙ නිහඬ ගුප්ත හැබැයි දන්න අදුනන කෙනෙක්ට ඕනවටත් වඩා ලන් වෙලා හුරතල් දග කාරකම් කරන කොල්ලෙක්.. සාන්ට යාලුවො කවුරුත් නෑ.. සාන් කවුද ...? සාන්ගෙ ජීවිතේ මොන වගේද කියල අපි බලමු ඉස්සරහට....🙂

_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]Where stories live. Discover now