chapter 17

695 130 15
                                    

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
-
-
-

ඌ කෑ ගහන්න කෑ ගහන්න සාන් ඒ බෙල්ල පසාරු කරන් ලේ උරා බොන්න ගත්තෙ .. අනිත් තුන් දෙනත් බිම බඩ ගාගෙන කෑ ගහන්න ගද්දි.. සාන් ලේ පිපාසිත යක්ශයෙක් වගේ ඇස් කළු පාටට බලන්න බය විදිහට තියෙද්දි .. සාන්ගෙ අත් පවා අර කොල්ලව තව තව තම මුවට තද කරන් ලේ උරා බිව්වෙ.. කෙදිරියක් වැනි සද්දයකුත් පිට කරමින් මයි.. ඔහු අප්‍රානිකව ගිහින් හුස්ම පිට වෙද්දි.. සාන් ඔහුගේ ශරීරය බිමට අත ඇරලා .. බැලුවෙ බිම බඩ ගාගෙන පැන ගන්න දගලන අනිත් උන් තුන් දෙනා දිහා...අද තමන්ගෙ අවසාන දවස කියල ඔවුන්ට වැටහුනේ..යක්ශයෙක් වැනි ලේ පිපාසිත පුදගලයෙක් ට අද අපි බිලි වෙන්න යන්නෙ කියල ඔවුන්ගෙ හිත් වලට නැගෙද්දි.. සාන් එක් ශනිකව එතන තව කොල්ලෙක්ගෙ ඇගට පැන තම මුවට ඔහුගේ බෙල්ල හිල් කරමින් ලේ උරන්න ගත්තේ .. සාන් කියන චරිතෙ ගිලිහී ගිහින් යක්ශයෙක් උඩට මතු වූ නිසා.. මුලු ගේ පුරාම විලාප දීම් විතරක් එම රාත්‍රියේ ඇහුනේ.. සාන් ඔවුන්ගෙන් තම පිපාසය සන් සිදවා ගත් නිසා..
*
*
*
*
*
*
*
*

උදේ හතට විතර බෝ අමාරුවෙන් ඇස් ඇරියෙ .. මුලු ඇගම රිදෙන්න ගත්ත නිසාත් .. සීතලක් වගේ ඇගට දැනෙන්න ගත්ත නිසාත්...
රෑ අර රස්තියාදු කාරයන්ගෙන් ගුටි කෑව විතරයි බෝට මතක තිබ්බෙ... ඒත් දැන් කොහොමද ගෙදර මගේම room එකේ ඉන්නෙ කියල බෝ හිතන්න ගත්ත.. මොකද සාන් ගෙදරින් එලියට බැහැල එයාව බේරගන්න එන්න විදිහක් නෑ කියල හිතපු හන්දා...

බෝ අමාරුවෙන් ඇදෙන් බැහැල බාත්රූම් ගියෙ බිත්ති අල්ල අල්ල මයි.. මුහුණ සෝදගෙන එලියට ඇවිත් අලුත් ඇදුමක් ඇදන් .. තුවාල වලට තමන්ම බෙහෙත් දාගත්තෙ සාන් වත් පේන්න හිටියෙ නැති හන්දා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]Where stories live. Discover now