🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
-
-
-වෙනදට තිබ්බ පෙනුමට වඩා හුරතල් පෙනුමක් බෝ සාන්ගෙන් දැක්කෙ.. කොණ්ඩෙ කැපුවම සාන්ගෙ මූණ පවා එලියක් බෝ දකිද්දි.. බෝගෙ මුවගට සිනහවක් ඈදුන වග ඈත තියාම දැක්ක සාන්ගෙත් කන් පෙති පවා රතු උනේ ලැජ්ජාවටම.. 😌
සාන් බෝ ඉස්සරහින් හිටන් හුරතල් හිනාවක් දාගෙන ඇස් ජිල් බෝල කරන් බොක් බොක් ගාල ඒ ඇස් ගැහුවෙ බලන්න ආස හිතෙන විදිහට... බෝ මේ දේවල් වලට තව තවත් වශී උනේ තමන්ටම නොදැනී..
💚" හ්ම් ඔය ඉන්නෙ ලස්සනට.." බෝ එහෙම කියද්දි සාන්ගෙ කම්මුල් පවා රතු පාටට හැරුනෙ..ලැජ්ජාවෙන් පුපුරන්න තරම්.. 😁
මේ ආදරනීය හෝරාව බිදිමින් .. පිලිලයක් වගේ jackson එතන්ට කඩා පහත් උනේ නරියෙක් වගේ උඩුබුරන් පල්ලෙහාට.. 😅
" හම්මට බොල .. මේ කොල්ලගෙ ලස්සන ... yibo උබ මේ කොල්ලව තව තවත් හැඩ කරල ගන්නෙ හොද පොටකටනම් නෙමෙයි ..."
ඒක ඇහෙද්දි සාන් බිම බලාගෙන ඇබරෙද්දි.. බෝ නම් කරේ jackson ට රවපු එක..
" හරි ඉතින් මං යන්නම් .. රවන්න ඕන නෑ...පෙම් සුව විදින්නකො දෙන්නම.." jackson ගස්සගෙන garden එකට ගියෙ බෝ දිහා තියුණු දෙස බලා ගෙනමයි...
පුරු පුරු ගගා බෝලෙ සාන්ගෙ කකුලෙ එල්ලුනු ගමන්.. සාන් බෝලෙව උස්සල අරන් පපුවට තුරුල් කරගෙන හිරතල් කරද්දි.. මේක බලන් හිටපු බෝ හිතින් දහසක් දේවල් හිතුවා...