chapter 02

1.4K 201 12
                                    

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
වසර 26 කට පසු ⏳

💚"මොන මගුලක්ද මේ .." කේන්තියෙන් වාහනයෙන් බැන බැන බැස්සෙ මහ වැස්සෙ තෙමි තෙමි මයි...

වාහනය පිරික්සා බලපු බෝ තරහින් පුපුර පුපුර වාහනයට පයින් ගැහුවෙ කෑ ගහලමයි..

💚 " ශිට් දැන් මම පයින් යන්න ඕනද...ආශ් මේ ලකඩම මටම වද දෙනවා.." 😡

වාහනය එහාට මෙහාට කැරකි කැරකි වෙලාව බල බල හිටපු බෝගෙ පෝන් එක රින්ග් වෙන්න ගත්තා..

( දුරකථනයෙන්)
💚"ඕ කියහන් බන් zhu"

🧡"කොහෙද යකෝ ඉන්නෙ තෝ මග දිය උනාද"

💚"භල්ලො මගේ මේ බඩකඩිත්තුව කැඩුනා ඕයි.. මේ වැස්සෙ තෙමි තෙමි ඉන්නෙ මම.. මොකද්ද කරන්නෙ කියල හිතා ගන්න බෑ .."

🧡"මචං මන් එන්නද උබව ගන්න.. කට්ටිය උබ එනකන් බලන් ඉන්නෙ වැඩ පටන් ගන්න "

💚" එපා උබ ඔතන බලාගනින් ..මම පයින් ගිහිල්ලා බස් එහෙක යන්නම් බං "

🧡".................

පෝන් එක විසන්දි කරපු බෝ වැස්සෙ තෙමි තෙමිම හත් මුතු පරම් පරාවම මතක් කරන ගමන් ගියෙ.. වාහනය හදන්න එතනට කෙනෙක්ව කතා කරලා යන ගමන් .. 

බෝට ඉතින් මේ කර්තව්‍ය ටිකක් නෙවේ ගොඩක් අමාරු වැඩක් කම්පැනියක අයිතිකාරයෙක් පයින් යනවා කියන්නෙ ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝට ඉතින් මේ කර්තව්‍ය ටිකක් නෙවේ ගොඩක් අමාරු වැඩක් කම්පැනියක අයිතිකාරයෙක් පයින් යනවා කියන්නෙ ඉතින් .. ජීවිතේට පයින් මෙහෙම ගිහින් නෑ...

💚" ශිට් මුන්ගෙ දාඩිය ගඳ.. මටත් උනානෙ මේ කටු කන්න.." බෝ බස් එකෙන් බැහැල හිතින් බැන බැනම හදන ගමන් තියෙන බිල්ඩින් එහෙකට ගියා..

"හලෝ මිස්ටර් yibo" (අතට අත දෙමින් )

💚"හලෝ.."

"මෙතන වැඩ කටයුතු මම ඔයාලගෙ කම්පැනියම බාර දෙන්න හිතුවෙ.. yibo කියන්නෙ ඉතින් ප්‍රසිද්ධ බිල්ඩින් ක්න්ට්‍රැක්ටර් කෙනෙක් නිසා..  "

😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]Where stories live. Discover now