chapter 13

755 135 37
                                    

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
-
-
-

බෝට ප්‍රශ්න දාන්න ඉන්නෙ ඉතින් වෙන කවුරුත් නෙවේ .. ziyi තමයි බෝගෙ ඇගේ එල්ලෙන හදන එකම කෙල්ල ඉතින් .. ziyi බෝ දිහා බලන් ඉන්නෙ එවෙලෙම ගිල ගන්න වගේ බැල්මකින්.. බෝ අහක බලන් ගේ ඇතුලට යද්දි...කුවන් වගේම එයා එක්ක ආපු ziyiත්  ඒ වගේම බෝ තවම ඇවිත් ඉන්නෙ කවුද කියල නොදන්න කෙල්ලත් බෝ පස්සෙන් ගේ ඇතුලට ආවා...සාන් නම් මේ අය දිහා ඇස් ලොකු කරන් බලන් හිටියෙ මීට ඉස්සල්ල දැකල තිබ්බෙ නැති හින්දා...

සාන් නම් මේ අය දිහා ඇස් ලොකු කරන් බලන් හිටියෙ මීට ඉස්සල්ල දැකල තිබ්බෙ නැති හින්දා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

කුවන් ඇතුලට ආපු ගමන් දැක්කෙ හුරුබුහුටි සාන්ව...කුවන් සෝෆා එකකින් ඉදගද්දි.. අනිත් අයත් සෝෆා එහෙක ඉද ගත්තෙ බෝ දිහා බලන් ..

💙" මල්ලි මේ කවුද.." කුවන් එහෙම ඇහුවෙ බෝගෙන්..

💚" මේ මගේ school එකේ යාලුවෙක් .. මෙයාව මට හම්බ උනා ලගදි.. ඉතින් ඉන්න තැනක් නෑ කිව්වා...මම මෙයාට කිව්වා මෙහෙ නවතින්න කියල .. මෙයා ගොඩක් දුර ඉදන් ඇවිත් තියෙන්නෙ මෙහෙ job එකක් කරන්න.."

බෝ බොරු කියන කෙනෙක් නෙවෙයි විශේශයෙන් කුවන්ට.. ඒත් මේ තරම් බොරුවක් කියන්න උනා.. ගෙදර අය ඇත්ත දැන ගත්තොත් බෝට වගේම සාන්ටත් ප්‍රශ්නයක් දායි කියල හිතුන නිසා..

💙" මොකද්ද මේ මල්ලිගෙ නම.."

💚" එයාගෙ නම සාන් "කුවන් සාන්ගෙන් ඇහුවත් බෝ පැනල උත්තර දුන්නා...

මොකද සාන් කතා කරන භාශාවෙන් ඔක්කොම කුරුවල් වෙයි කියල බෝට තේරුම් ගියා...

💚" ඒක නෙවේ අයියා මේ කවුද කියල ඔයා මට තවම කිව්වෙ නෑනෙ.."

බෝ කිව්වෙ කුවන් ලගම ඉදන් ඉන්න කෙල්ලව අතින් පෙන්නන ගමන්..

💙" මෙයා තමයි yibo උබේ නෑනා.. ඒ කිව්වෙ මම බඳින්න ඉන්න කෙනා..මෙයාගෙ නම yanli.."

😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]Dove le storie prendono vita. Scoprilo ora