🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
-
-
-
ඔහු බෝගෙ අතින් අල්ලා බය වී බලන් ඉද්දි. බෝගෙ ඇස් තිබ්බෙ ඔහු දෙස පමනයි..💚" ඔයාට කතා කරන්න පුලුවන් ඒ කියන්නෙ." බෝ ඔහු දෙස බලා එසේ කියද්දි.. ඔහු දෑස් ලොකු කර බෝ දෙස බලා.. බෝගෙ අත අතෑරලා එතනින් දුවලා උඩට යන්න ගියේ... බෝ ඔහු යන දිහා බලන් ඉද්දිමයි..
බෝ තමන්ගෙ අත අයිස් බෝල් එහෙකට දාන් හිටියෙ අත යන්තම් පිච්චුන නිසා. බෝ දෙපාරක් නොහිත ඔහු ඉන්න room එකට ගියෙ අවසරේකින් තොරමයි. ඇතුලට යද්දිත් ඔහු ගුලිවී බෙඩ්ශීට් එක අස්සෙ .. 😅 බෝ ඔහු ලගට නොයාම හඬ අවදි කලා...
💚" කෑම හදල තියෙන්නෙ... එන්න ඇවිත් කන්න.."
එසේ කියූ බෝ එතනින් යන්න ගියෙ දොර වසාමයි. බෝ තමන්ගෙ පාඩුවෙ කෑම කද්දි.. ඔහු හෙමින් සීරුවෙ එතනට ඇවිත් බෝගෙ ඉදිරියේ තිබූ පුටුවක් ඇද ඉද ගද්දි .. බෝ ඔහු දෙස බැලුවේ හොරාට.. ඔහුද කිසිවක් නොපවසා කෑම කද්දි...බෝ තමන්ගෙ කෑම ප්ලේට් එක අවසන් වූ පසු .. ප්ලේට් එක රැගෙන kitchen එකට යද්දි. ඔහු එදෙස බලා සුසුමක් පිට කරේ .. යන්තන් බේරුනා වගේ නිකන්.. 🤭 බෝ ඔහු ලගින්ම උඩ තමන්ගෙ room එකට ගිහින් . වොශ් එකක් දාන් .. ඔෆිස් අදින ඇඳුම් ඇදගෙනම පල්ලෙහාට ඇවිත් ඔහුව සෙව්වත් .. ඔහු නැති තැන බෝ කාර් එකට නැගල හෝන් එකක් ගහගෙනම ගේට් එකෙන් එලියට දැම්මා... එනමුත් බෝ යන එක ඔහු ජනෙල් කවුලුවෙන් බලන් හිටියා.. ඔහුගේ මුවග ඇදුනේ ආදරනීය සිනහවක්.. 😌
බෝ වාහනයෙ යන ගමන් කල්පනා කරන්න ගත්තෙ උදේ ඔහු සමග උන දේ ගැන..
💚" ඇත්තටම එයා අද කතා කරානෙ..ඒත් ඇයි එයා මාව මග අරින්නෙ.. මෙච්චර දවසක් කතා කරන්න බෑ වගේ රගපෑවෙ.. තව මොනා මෙයා හංගනවා ඇද්ද.. අඩුම තරමෙ මම එයාගෙ නම දන්නෙත් නෑ.. එක අතකින් මට මොකද ...එයාට මගෙ ගෙදර ඉන්න කිව්වෙ .. යන්න තැනක් නැති නිසානෙ.. මම ඕනවට වඩා වද වෙන්න ඕන නෑ මෙයා ගැන.. " 😒
නැවත තමන්ටම සීමා දා ගත්ත බෝ.. වාහනය කෙලින්ම දැම්මෙ හදන ගමන් තිබ්බ බිල්ඩින් එක ලගට... බාගයක් දුරට හදල අවසක් කරල තිබ්බ නිසා.. තව දවස් දෙක තුනකින්..මේ බිල්ඩින් එකෙ owner ට මේක බාර දෙන්න තියෙනවා .. ඉතින් ඒ ගැනත් ප්රොජෙක්ට් ගැනත් ඔලුවෙ ගොඩක් දේවල් බෝගෙ වැඩ කරා...හැම වැඩකින්ම ඔලුව පිරිල තිබ්බ නිසා.. බෝගෙ ඔලුව රිදෙන එක ආයෙ එන්න ගත්තා..