chapter 04

1.1K 191 14
                                    

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
-
-
-

💜️ " yibo උබ මොකද්ද මෙහෙ කරන්නෙ. අනික උබේ ඇගෙත් ලේ . මොකද්ද බං උනේ."

Yibo නම් හිටියෙ මොකද්ද කියන්නෙ කියල හිතා ගන්න බැරුව. ගෙදර අය මේ දේවල් දැනගත්තොත් විසුමක් නෑ කියල . බෝ හොදටම දැන ගෙන හිටියා.

💚"මේකයි මචං. Zhu ගෙ වාහනය අරන් මන් පාටි එකෙන් ගෙදර යන්න හිතාගෙන බං ආවෙ. මට එතන ඉන්න බැරි තරම් අවුලක් දැනිච්ච නිසා. ඒත් මග යද්දි වාහනේට මනුස්සයෙක් accident උනා." බෝ එහෙම කිව්වෙ බිම බලාගෙන . මොකද මේ වෙච්ච දෙයින් බෝ හිටියෙ නම් හොදටම ශොක් වෙලා.

💜️"යකෝ ඒ මනුස්සයට දැන් කොහොමද . උබත් අනේ මන්ද බං drive කරද්දි බලාගෙන නෙමෙයිද යන්නෙ."

💚"එයාව දැන් room එකෙට දාල තියෙන්නෙ බං. රෙස්ට් කරන්න දෙන්න කිව්වා. උබත් ඉතින් මටම බැනපන්. යකෝ මම කිව්වද එයාට වාහනයට පයින්න කියල ." 😒

💜️"හරි හරි දැන් ඉතින් ඒ මනුස්සයට වෙන මුකුත් උනේ නැති එකට. පින් දියන් දෙයියන්ට. නැත්තම් උබට කූරු ගැන ගැන තමයි ඉන්න වෙන්නෙ."

Haouxuan ට එහෙම කියල කට ගන්න හම්බ උනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Haouxuan ට එහෙම කියල කට ගන්න හම්බ උනේ නෑ. පොලීසියෙ දෙන්නෙක් මෙයාල ඉන්න දිහාට ආවෙ කවුද yibo කියන්නෙ කියල අහගෙනමයි.

💚" ඇයි සර් . මන් තමයි yibo කියන්නෙ."

"ඔයා මනුස්සයෙක්ව accident කරා එහෙම නේ. ඉතින් අපිට තියෙනවා එයාගෙන් කට උත්තරයක් ගන්න. එයා කිව්වොත් ඔයාට විරුද්දව කම්ප්ලේන් එකක් දාන්න ඕන කියල . අපිට සිද්ද වෙනවා ඔයාව ඇරැස්ට් කරන්න."

💚"සර්" 😲

💜️" මොකද්ද සර් මේ කියන්නෙ . මගෙ යාලුවා වරදක් කරල නෑ. "

😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]Where stories live. Discover now