chapter 30 ( FINALE )

1.6K 150 70
                                    

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
-
-
-
-
-
-
-
-
-

Rong එතනම අවසන් හුස්ම හෙලුවෙ මරණයේ අධිපති යන තනතුරු වලටත් සමු දෙමින්.. චෙන් rong ගෙ දේහයට ගිනි තැබුවේ දවා අලුවී යන්නම.. බෝ තමන්ගෙ අත් දෙක උඩ කෑ ගහන සාන්වත් උස්සගෙන මේ දිහා බලන් හිටියෙ නිහඬවම... චෙන් දැවෙන rong ගෙ දේහය දිහා බලාගෙන හිටියා...ලොකු අපරාදයක් වෙන්න ගිය එක වලක්වපු එක ගැන චෙන් හිටියෙ තමන් ගැනම සතුටින්..

" ඔබතුමා හිතුවෙ නෑනෙ මෙහෙමෙ වෙයි කියල .. ඒත් කවදාවත් කිසිම වෙලාවක මගෙ හිතේ තිබ්බෙ නෑ සාන්ව මරන්න අදහසක්වත්.. ඔබතුමා කරපු අපරාද වලට අද නිකරුනේ මැරෙන්න සිද්ද වුනා.. අපි හැමෝටම හොද කාලයක් දැන් උදා උනා.. "

චෙන් සුසුමක් පිට කරල හැරිල බැලුවෙ බෝ දිහා.. බෝගෙ අත් උඩ ඉන්න සාන්ව දැක්කම චෙන්ට හරි සිහියට ආවෙ සාන් ඉන්නෙ විලි රුදාවෙන් කියල ...

" මෙයාව මගෙ කාමරේට ගේන්න ඉක්මනට .."

චෙන් එහෙම කියල ගේ ඇතුලට යද්දි.. බෝ සාන්ව පරිස්සමින් අරගෙන ගියෙ චෙන්ගෙ කාමරේට .. ඇද උඩින් හාන්සි කරවල බෝ සාන්ගෙන් ඈත් වෙද්දි... සාන් නම් කෑ ගගහ තමන්ගෙ වේදනාව පිට කරා.. චෙන් සාන්ගෙ ඇගට බ්ලැන්කට් එකක් දාල  සාන්ගෙ ශර්ට් එක උඩට උස්සල පිහි වගේම අවශ්‍ය වන ආයුද ලගට ගත්තෙ චෙන් සාන්ගෙ දරු ප්‍රසූතිය දැන් කරන්න ඕන නිසා.. සාන්ට මේ වෙද්දි තමන්ගෙ හරි සිහිය ඇවිත් තිබ්බෙ.. සාන්ගෙ ඇස් වලින් කඳුළු අතෝරාවක් නැතුව ගලද්දි...සාන් අත දික් කරේ බෝ දිහාට.. බෝ ලගට ඇවිත් සාන්ගෙ අත තදින් අල්ල ගත්තෙ මේ වෙලාවෙ සාන්ට බෝවම ඕන උන නිසා...

💚" ඉවසන්න පොඩ්ඩක් මැණික ..."

සාන්ගෙ අත තදින් අල්ලගෙන ඉන්න ගමන් බෝ එහෙම කියද්දි සාන් ඔලුව දෙපැත්තට වැනුවෙ බෑ කියනවා වගේ.. චෙන් සාන්ගෙ කටට ගුලියක් වගේ දෙයක් දුන්නෙ හිරි වැටෙන්න ඉනෙන් පල්ලෙහා...

" සාන් දැන් ඔයා ලෑස්තිද "

සාන් ඔලුව උඩට පහලට කරේ ලෑස්ති කියනවා වගේ.. චෙන් පිහියක් අරන් සාන්ගෙ යටි බඩෙ කැපුමක් දාද්දි.. සාන්ගෙ උණු උණු ලේ බඩ දෙපැත්තෙන්ම වැක්කෙරෙද්දි චෙන් සාන්ගෙ විවර කරපු උදරය ඇතුලට අත් දාල වැදෑ හම ඉරල පුංචි චණ්ඩියව එලියට ගද්දි බබා අඬන සද්දෙ සාන්ගෙ කන් වල දෝංකාර දෙන්න ගත්තා.. තවත් සතුටු වෙන්න හේතුවක් උනේ...සාන්ගෙයි බෝගෙයි දරුවා යක්ශයෙක් නොවුන එක.. බෝ මනුස්සයෙක් නිසා දරුවත් මනුස්සයෙක් උන එක ගැන චෙන්ගෙ හිතටත් ලොකු සතුටක් දැනුනෙ..බෝ සතුටු කදුළු ඇස් වල පුරවන් පුංචි මැණික දිහා බලන් හිටියා.. බබාව චෙන් සාන්ගෙ පපුව අස්සෙන් තියල සාන්ගෙ විවර කරල තිබ්බ බඩේ වැදෑ හම අයින් කරල මැහුම් දාල තුවාලෙට බෙහෙත් තියල බැදල චෙන් බබාවත් අරන් ගිහින් පිරිසිදු කරල රෙදි කඩකින් බබාව ඔතල බෝ ලගට ඇවිත් බෝගෙ අත් වලට බබාව දුන්නම ..බෝ හරි පරිස්සමින් බබාව අත් වලට තුරුල් කරගත්තෙ සාන් දිහාත් හොරහින් බලලා..

😈 MY EVIL BOYFRIEND 😈 (yizhan) [ COMPLETED ]Where stories live. Discover now