Mochi : හැමදාම සතුට කියන දේ උරුම නෑ 🙂. අපි ඒ හැමදේම දරාගෙන ජීවත් වෙන්න ඕනි.මුලු ගෙදරම ටේශු බබාගෙ හිනාවෙන් පිරුනා. හරිම දග මල්ලක් මෙයා නම්.🤗
Mr.Choi : මේ , අපිට තවත් කෙලි පැටියෙක් ලැබුනොත් සෝක් නේද?
ජැන්නාරා : ඕන්....කට වරද්දගත්තා. මතකනෙ ටේශුව හම්බෙන්න ඉද්දි ඔයා කියෙව්වම කොලු පැටියෙක් තමා කියලා. පළවෙනි ස්කෑන් එකෙන් අහු උනානෙ කොලු පැටියෙක් නෙවෙයි කියලා. ඒ නිසා මේ පාර කට වරද්දගන්න එපා.
Mr.Choi : ඕ ඒකත් ඇත්ත. අපි තව ළමයි කීයක් හදනවද ? මට නම් වැඩි නෑ 😌.
ජැන්නාරා : පුහ්..... ඔව් ඉතින් මමනෙ දුක් විදින්න ඕනි. තමුසෙට නම් මොකො ඉතින් 🙄.
Mr.Choi :හලි හලි මණිකො.......කෝ ඉතින් එන්නකො....
ජැන්නාරා : අනෙ මෙ 🙄. රට කෝලන්.
මම යනවා යන්න. ටේශු නිදි ද කොහෙද🌸.අජුම්මා : අනෙහ් ,ඇස් වහක් කට වහක් එන්න එපා මේ පවුලට.🤗
……………………………………………………………………………………
ඔයාලාට මතකයි නේද මම 3 එපියෙන් කිව්වා ජින් ගෙ බබා ගැන. පොඩ්ඩක් එයාව මතක තියාගෙන ඉන්න හොදෙ. පස්සෙ එයා 😌 ඉතිරි ටික කියන්න බෑ.
මතක තියාගන්න හොදෙ 😁.……………………………………………………………………………………………
👤 : සර් ,අරුන් සෝල් වල කොහෙවත් නෑනෙ.
Min Ho : කොහොමත් ඕකා බයයි😄.චෝයි යුන්......උබට වැඩි දවසක් හැන්ගිලා ඉන්න වෙන්නෙ නෑ. ඌ සෝල් වල නැත්නම් ගිහින් හොයපන් අනිත් තැන් වල. බූසාන් වල කීයටවත් ඉන්නෙ නෑ කියන්න මම දන්නවා 😏. ඉල්සාන් වලයි ජේජු වලයි වැඩිපුර හොයන්න.
👤 : ok sir.
Min Ho : අරා.....come here.
අරා : yes ser.
( අරා කියන්නේ girl කෙනෙක්. එයා ඉන්නෙ මින් හො යටතෙ. මොනාහරි ඔත්තුවක් දැනගන්න ඕනි උනාම අරාව තමා යවන්නෙ.)
Min Ho : දැන් තමා ඔයාගෙ කොටස රගපාන්න තියෙන්නෙ 😌. මේ පාර බේරෙනවා බොරු Mr.Choi 😏.අරා ,ඔයා යන්න ඕනි Choi කම්පැනි එකට. ඔයා කියන්න ඕනි ඔයාට ඒ කම්පැනි එකෙ වැඩ කරන්න ඕනි කියලා. පොඩ්ඩක් අඩලා දොඩලා කියහන්. එතකොට ඕකුන්ගෙ හිත උණු වෙනවා😂.
BẠN ĐANG ĐỌC
ETERNAL LOVE 💖
Lãng mạnThis is my first ff write to watt pad 🙂. Sinhala fansfiction 💯. " 👿 එහෙනම් පටන් ගමු 😏..... එකෙක් ඉතිරි කරන්න දෙන්න බෑ. " " පළිගන්නෙ කොහොමද කියලා මේ මම කියලා දෙන්නම් 😈 " Please still with me.I hope you will enjoy. Follow me 👀🏳️🌈