Mafia 8 ⚔️

25 3 4
                                    


Jimin mind : සික් රොමෑන්ටික් මූඩ් එකම කෑවා.

____________________________

Sorry for late update 😁

ඇත්තටම ඉතින් කවුරුත් මට කිව්වෙත් නෑනේ අප්ඩේට් ඉක්මනට දෙන්න කියලා.

මමත් ලෙඩ වෙලා ඉන්නෙ ළමයි 😢.
උණ හැදිලා 😣.
දැන් සුට්ටක් හොදයි.

හරි එහෙනම් කතාවට යමු.

_____________________________

ටේශි pov ,ජිමින් ඔප්පා ඇවිත් මට කේක් එකක් දීලා suprise කලා. මට ගොඩක් සතුටුයි.
ඒත් ඔම්මටයි ,අප්පටයි අමතක වෙලා 😢.
මට ගොඩ දුක හිතුනා.
කුකිත් අඩනවා හෝ ගාලා ඔම්මා නෑ කියලා 😣.
දැන් රෑ 8 ත් පහු වෙලා. මම ගොඩක් බයෙන් හිටියෙ.

ඒත් එකපාරටම කවුද දොරට තට්ටු කලා.මම ටක් ගාලා ගියා දොර අරින්න.

" ඔම්මා 😀😀.....ඇයි ඔම්මා පරක්කු උනෙ 🥺 "

🌼 : අනෙ මැණික අපි ජේජු ගියා අද.ඒකයි එන්න පරක්කු උනෙ.

Mr.Jeon : Happy birthday මගෙ මැණික 🥰

ටේශි : අප්පා 🥺🥺 ටන්කු ටන්කු.......උම්ම්ම්මා 😚

Mr.Jeon : එන්න අපි කේක් කපමු.

එහෙම කියලා තුන්දෙනා ම ගේ ඇතුලට ගියා.

🌼 : ටේශි ,කොහෙන්ද මේ කේක් එක ?

ටේශි : ජිමින් ඔප්පා ගෙනාවෙ 🥰.

Mr.Jeon : ඒ ළමයා ගොඩක් එකතුයි නේද ටේශි එක්ක. මොනා උනත් Park මහත්තයා වගේමයි. හරිම හිත හොදයි.

අහ්.....කුකී කෝ එන්න.....අපි කේක් කපන්න යන්නෙ 😌.

කුකී : මේ එනෝ අප්පා.........

🌼 : ම්ම් මැණික ඉටිපන්දම් ටික පිඹින්න ප්‍රාර්ථනාවක් හිතෙ තියන්.

ටේශි : හරි ඔම්මා 🥰.
පුහ්හ්හ්හ්හ් .....( ඉටිපන්දම් නිව්වා ඕන් )

ටේශි mind : හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබේවා🥰.

කුකී : නූනා.....කපන්නකො අලෙ 😁....මට කන්න ඕනි

ටේශි : හරි කුකී. ඔහොම ඉන්න මම කපලා කවන්නම්.

Few minit later 😌

කුකී : හප්පෙ මගෙ බඩ ....ගුඩුසුත් යනො

ටේශි : 😂😂 හොද වැඩේ කුකීයෝ....

 ETERNAL LOVE 💖Where stories live. Discover now