Mochi : වර්තමානයේ ඉදන් කතාව ඔයාට ටේශි කියයි. 🙂
…………………………………………………………………………………………
Present 🥀
ටේශි : ඔන්නි 🥺 කිව්වනෙ......අතාරින්න මාව ඔන්නි.......
මට තවත් ජීවත් වෙන්න ඕනි නෑ ඔන්නි.
මේ පව්කාර මට මැරෙන්න දෙන්න ඔන්නි.ටේශු : ටේශි 😭😭 මට බෑ ඔයාව අතාරින්න. ටේශි .......මාව හයියෙන් අල්ලගන්න. ඔයාට මැරෙන්න දෙන්න බෑ.
ඒ එක්කම ,
👮️: කවුරුත් හෙල්ලෙන්නවත් එපා. අපිට ඕනි ටේශිව විතරමයි. ටේශු මිස් කරුනාකරලා අපිට අපෙ රාජකාරිය කරන්න දෙන්න.
ටේශු : තමුසෙ කියන්නේ මගෙ නංගීට මැරෙන්න දීලා බලන් ඉන්න කියලා ද මිනිහො 😡😩😩. ටේශි ,බය වෙන්න එපා හරිද. ඔයාගෙ ඔන්නි ඔයත් එක්කම ඉන්නවා.
ටේශි : ඔන්නි , මම මිනීමරුවෙක්. මගෙ කිසිම වටිනාකමක් නෑ ඔන්නි. මට මැරෙන්න දෙන්න. මට ඔම්මයි , අප්පයි ඉන්න තැනට යන්න ඕනි. එයාලා මට කතාකරනවා 🥺😊.
ටේශු : හරි ,( ටේශු ගෙ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටෙද්දි ) ඔයාට ඔම්මයි ,අප්පයි ගාවට යන්න ඕනි කිව්වා නේද. මාත් ආසයි ඒ දෙන්නව බලන්න. අපිට ඊටපස්සෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන් 😊🙂.
ටේශි : ඔ.....න්න්.....නි......💔
👮️ : මිස් ,කරුනාකරලා ඔය දේ කරන්න එපා මිස් 🗣️.......
ඒ එක්කම හෙලිකොප්ටර් එකක සද්දයක් ඇවිත් හැමතැනම දූවිල්ලෙන් නෑ වුනා. ලොකු හුළගක්ද හමාගෙන ඒ හෙලිකොප්ටර් එක හන් ගග ගාව උඩ පාලමෙන් නැවැත්තුවා.
ඒකෙන් බැහැලා ආවෙ වෙන කවුරුත් නෙවෙයි 💔 Kim Taehyung ,Park Jimin.
ටේ , ජිමින් : එප්ප්පා....................
ටේත් ,ජිමිනුත් කෑගහගෙන ආවත් ඒ වෙනකොට ප්‍රමාද වැඩි.
ටේශිව වැටෙන්න නොදී අල්ලන් හිටපු ටේශු ද ,ටේශි සමගම පාලමෙන් පැන්නෙ එයාලා එකිනෙකට මුහුණ බලමින් ඇස් වල කදුලු වැක්කෙරෙමින්.
ටේශු : ට්ට්ටේශි.....මම මැරෙන්න බයයි. ඒ......ත්......අප්ප්පි එක්කට ඒ ග්ගම්මන යනවා දැන්න්.
VOUS LISEZ
ETERNAL LOVE 💖
Roman d'amourThis is my first ff write to watt pad 🙂. Sinhala fansfiction 💯. " 👿 එහෙනම් පටන් ගමු 😏..... එකෙක් ඉතිරි කරන්න දෙන්න බෑ. " " පළිගන්නෙ කොහොමද කියලා මේ මම කියලා දෙන්නම් 😈 " Please still with me.I hope you will enjoy. Follow me 👀🏳️🌈