A/N : මේ ඔතරි ට ලැජ්ජ නෑ කියලා හිතන්න එපා. 😄
ඇත්තටම මම කිව්ව වගේම තුන්දෙනයි කිව්වෙ නවත්තන්න එපා කියලා. මට සතුටු යි තුන් දෙනෙක් හරි කියවන නිසා.
ඒවගේම මම දෙයක් හිතාගත්තා.
" අපි දෙයක් කරනව නම් ඒ දේ හරියටම කරන්න ඕනි. කවුරු මොනව කිව්වත්. මොන දේ උනත් තමන් කරපු දේ මගදි නවත්තලා යන්න හොද නෑ. "ඒවගේම Min_yoon_sara_ කිව්වා වගේ ටික කාලයක් යද්දි මගෙ කතාව කියවයි 😇.
බලාපොරොත්තු නැති කරගන්න හොද නෑනෙ.
හරි එහෙනම් කයිවාරු ගැහුවා එතිනෙ.Story එකට යමුද 😏
.
After two days ⚔️
කුකී : නූනා 🥺 මගෙ ඔලුව රිදෙනවා අෆ්ෆා. මොකද්ද උනෙ 🙁 මට.
ටේශි : මොකුත් වැඩිය හිතන්න එපා. ඔයාට සිහිය නැතුව හිටියෙ. ඒකයි.
දැන් හොදයි නේද ? ඩොක්ටර් කිව්වා බය වෙන්න ඕනි නෑ කියලා.
කුකී ,ඔයාගෙ නූනා හැමදාම ඉන්නවා ඔයත් එක්ක. තේරුනා ද ? ම්ම් 😊කුකී පැනපු ගමන් ටේශිව තද කරලා බදාගත්තා.
කුකී : නූනා ,මට ඉන්නෙ ඔයා විතරයි නූනා. මාව දාලා යන්න හිතන්නවත් එපා නූනා.
ටේශි : නෑ මැණික 🥺. නූනා ඔයාව දාලා යන්නේ නෑ කවදාවත්. කෝ නූනට හුම්ම ගන්නත් බෑ 😅.
කුකී : 🙄🙄
ටේශි : හරි ,ඔයා ටිකක් වෙලා ඉදලා එළියට එන්නකො. මම එතකන් යනවා.
In Japan
නිදන් කරන් ඔබෙ මතකෙ
ගිලන් මගෙ හිත පතුලෙ....
පරිස්සමින් රැකගන්නම් පණ වගෙ....
විකල්ප නෑ ආදරියෙ.....ඔබෙන් එහා ආදරයෙ.....මුරණ්ඩු කම් මට කෙරුවත් නිකරුණේ ......
ESTÁS LEYENDO
ETERNAL LOVE 💖
RomanceThis is my first ff write to watt pad 🙂. Sinhala fansfiction 💯. " 👿 එහෙනම් පටන් ගමු 😏..... එකෙක් ඉතිරි කරන්න දෙන්න බෑ. " " පළිගන්නෙ කොහොමද කියලා මේ මම කියලා දෙන්නම් 😈 " Please still with me.I hope you will enjoy. Follow me 👀🏳️🌈