Mochi : සමාවෙන්න ඕනි අප්ඩේට් දෙන්න පරක්කු උනාට. අනෙ මට ගොඩක් දුකයි 🥺 මොකද කලින් එපිය තුන්දෙනයි කියවලා තියෙන්නෙ. මේක එච්චරම බෝරින් ද ළමයි ?
අනෙ මේක වැඩක් නැත්නම් කියන්න.
මට ෆෝන් use කරන්න දෙන්නෙ නෑ parents ලා.
බැනුම් අහ අහ ඉතින් අල්ලනවා.
ඇත්තටම මේක ලියලා වැඩක් නෑ ඔයාලා කැමති නැත්නම්.
ඒනිසා මට උත්තරයක් දෙන්න.දෙන්නෙක් ,තුන් දෙනෙක් නම් කියයි එපා නවත්තන්න කියලා. මම මෙච්චර කාලයක් හරි ලිව්වෙ ඒ කට්ටිය වෙනුවෙන්.
ඒත් මට මෙහෙම ලියන්න හිතෙන්නෙ නෑ.
One Side Love නම් ලිව්වෙ මගෙ දුක නැතිකරගන්න. මම කීයටවත් ඒකෙන් views බලාපොරොත්තු වෙන්නෙ නෑ.
ඒත් ඇත්තටම මම මේකෙන් බලාපොරොත්තු වෙනවා.
ඒත් එහෙම නැත්නම් වැඩක් නෑනේ බබාලා.ඇත්තටම සමහර අයගෙ එපි දෙකක් තුනක් යනකොට 200 ,300 පනිනවා. Noramally අයගෙ.
තව සමහර ඒව නම් 1k වගෙත් එනවා.
අනෙ මම එච්චර බලාපොරොත්තු වෙන්නෙ නෑ.
මම බලාපොරොත්තු වෙන්නෙ එක එපියකින් 20 views විතරයි.ඒ නිසා මට මේකට reply එකක් දාන්න.
අඩුම 10 ක් ආවොත් මම දාන්නම්. එතකන් දාන්නෙ නෑ 🙂.
මම නපුරුයි කියලා හිතන්න එපා.
ඇත්තටම මේ situation එක තේරෙන්නේ මේ වගෙ දෙයක් වෙන කෙනෙක් ට විතරමයි.Bye
පරිස්සමෙන් ඉන්න
කියවලා වොට් කරෙ නෑ කියලා තරහ වෙන්නෙ නෑ.
Comment එකක් නොදැම්මා කියලා තරහ වෙන්නෙ නෑ.
Watt Pad ජීවිතෙ කරගන්න එපා ළමයි.
Time waste වෙනවා.කවදාවත් දූපත් මානසිකත්වයෙන් story කියවන්න එපා.
Sex කියන්නේ මැජික් එකක් නෙවෙයි නෙ.
ම්ම් කියන්න ගොඩක් දේවල් තියෙනවා 😄. ඒත් මතක් වෙන්නෙ නෑ.
මම ගැන ඔයාලා දන්නවද ?
Name : Yumi
Age : 17yr
( 5liner )එහෙනම් මම යනො. බායි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 😚😚
VOUS LISEZ
ETERNAL LOVE 💖
Roman d'amourThis is my first ff write to watt pad 🙂. Sinhala fansfiction 💯. " 👿 එහෙනම් පටන් ගමු 😏..... එකෙක් ඉතිරි කරන්න දෙන්න බෑ. " " පළිගන්නෙ කොහොමද කියලා මේ මම කියලා දෙන්නම් 😈 " Please still with me.I hope you will enjoy. Follow me 👀🏳️🌈