Mafia 01 ⚔️

99 7 10
                                    

"ම්ම්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


"ම්ම් ....මැණික මේ......අහන්නකො....."

( Mss.Choi එයාගෙ husband ට තුරුල් වෙන ගමන් ඇහුවා.)

" මොකො ආ 😌.... ඇයි මැණික ?"

( ජැන්නාරාව තවත් තුරුල් කරමින් මිස්ටර් චෝයි ඇහුවා.)

" මේකයි.....ඔයා කැමති ගෑනු ළමෙක්ටද නැත්නම් පිරිමි ළමයෙක් ටද ?කියන්නකො අනෙ 😁 "

" හෑ.....ඔයාට පිස්සුද ? මම දැන් ඔයාව බැදලා අවුරුදු 2ක් වෙනවා. ඉතින් මම කැමති ඔයාට. ඊටත් චී චී.....මගෙ වයිෆ් මටම ඔහොම කියයි කියලා කවදාවත් හීනෙකින්වත් හිතුවෙ නෑ. වාවගන්න බෑ මේ වේදනා පපුවට මගෙ 😵."

" තමුසෙ මොනාද ඕයි ඔය කියවන්නෙ? මොලේ නැද්ද? කොහොම කම්පැනි එකක අයිතිකාරෙක් උනාද මන්දා🙄. මාත් ඉතින් රැවටුනානෙ මේ කෝලන් වලට 😐. මනුස්සයො ,මම ඇහුවෙ අපිට දරුවෙක් ලැබුනොත් එහෙම ....ඔයා කැමති ගෑනු ළමෙක්ටද ,නැත්නම් පිරිමි ළමයෙක් ටද? "

" ආ.....😁 ඒක....."
( මිස්ටර් චෝයි එයාගෙ කටත් උන්ඩි කරන් ජැන්නාරගෙ කේන්තියෙන් පුපුර පුපුර ඉන්න මූන දිහා බලමින් ඇහුවා.)

" මේකයි මැණික , මම කැමති ගෑනු ලමෙක්ට. හැබැයි ඉතින් තව කොලු පැටියෙකුත් ඕනි. කෙලි පැටියව ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනි. කොලු පැටියට බිස්නස් වැඩ ටික කරන්න දෙන්න ඕනි. "

" 😯 ඕ.....ඩාර්ලින්.....ඒත් අපිට ගෑනු ළමයි දෙන්නෙක්ම හම්බුනොත් මොකද කරන්නෙ ? ඔයා කැමති ද ?"

" ජැන් නාරා ,මට කොලු පැටියෙක් උනත් ,කෙලි පැටියෙක් උනත් කමක් නෑ. කෙලි පැටව් දෙන්නෙක්ම ලැබුනත් කමක් නෑ. මොකද ඒ අපේම දරුවො. හැබැයි ඉතින් එහෙම උනොත් මේ මම අසරණ වෙනවා 🙂 "

" ඇයි ඔයා අසරණ වෙන්නෙ ? "

" මේකනෙ.....එතකොට ගෙදර කෙල්ලොම තුනක්. මේ මට ශොපින් ගිහින් ඉවරයක් නැති වෙයි.
අපො දෙවියනෙ......😵 "

 ETERNAL LOVE 💖Opowieści tętniące życiem. Odkryj je teraz