මට මුලින්ම කියන්න ඕනි සමාවෙන්න රීඩර්ස් 🥺. මම අප්ඩේට් දෙනො ගොඩක් පරක්කුයි නේද ? රියලි සොරි බේබිස්.ම්ම් ඇත්තටම මම කෙලින්ම කියන්නම්කො......
.මම A/L කරන කෙනෙක්. ඉතින් ගොඩක් මහන්සි වෙන්න ඕනි. ඒක ඔයාලාට තේරෙනවා නේද🥺
අනෙහ් ඉතින් මට ලියන්න වෙලාවක් නෑ ☹️. ඊටත් අපෙ අම්මා මට ෆෝන් එක දෙන්නෙ නෑ දැන් වැඩිය රීඩර්ස්. එතකොට මට ස්ටෝරිය ටයිප් කරන්න වෙලාවක් නෑ. ඉතින් ඒනිසා ," මම ටික කාලෙකට ලියන එක නවත්තනවා 😕. තරහ වෙන්න අෆ්ෆා😭. මේක මගෙ ෆස්ට් ස්ටෝරි එක වට්පෑඩ් ලියන්න ගත්ත. ඉතින් මට ගොඩක් සතුටුයි ඔයාලා මේක කියවන එක ගැන. තව පොඩි කාලයක් බලන් ඉන්න පුළුවන් නේද රීඩර්ස් 🥺 ? මාව දාලා යන්න එපා හොම්දෙ......."
පරිස්සමෙන් ඉන්න
සතුටින් ඉන්න
ඔයාගෙ හීනෙට යන්න මහන්සි වෙන්න
හීන හීනයක්ම වෙන්න දෙන්න එපා.
ෆයිටින්.
ඔතරි මෝචි 🌵💗
ESTÁS LEYENDO
ETERNAL LOVE 💖
RomanceThis is my first ff write to watt pad 🙂. Sinhala fansfiction 💯. " 👿 එහෙනම් පටන් ගමු 😏..... එකෙක් ඉතිරි කරන්න දෙන්න බෑ. " " පළිගන්නෙ කොහොමද කියලා මේ මම කියලා දෙන්නම් 😈 " Please still with me.I hope you will enjoy. Follow me 👀🏳️🌈