හතරවන කොටස

199 43 18
                                    

මං කාමරේ ඉදන් හැම දේම අහගෙන හිටියා. ටේ ඇවිත්....මං නිසා. මගෙ හිතේ තිබ්බ බය තවත් වැඩි වෙන්න ගත්තා.

"ටේ....අනේ "
මට එක පාරටම කෑ ගැහුනෙ එක දිගට ඇහුන වෙඩි සද්ද වලට. ටේට කරදරයක්ද. මට එයා ලගට යන්න ඕනි.

" ගායල් ඔන්නී...." දෝහි මං ගාවට දුවගෙන ඇවිත් මාව ගැටගහල තිබ්බ ලණු එක එක ගලවන්න ගත්තා.

" ගාඩ්ලා සේරම පල්ලෙහා නිසයි මට එන්න පුළුවන් උනේ...ඔන්නී ඔයා පැනගන්න "

එයා මාව ලිහලා එලියට එක්කරගෙන ගියා. මං දෝහි දිහාවත් නොබලා පඩි පල් බැස්සා. මම යනකොටත් ටේට ගොඩක් තුවාල වෙලා. මට ඇඬෙන්නත් එනවා.

" ගායල්...යන්න...ඉක්මනට "

" මට බෑ...ඔයාව දාලා යන්න ටේ...අපි ඔයාගෙ අප්පට ඇත්ත කියමු "

ටේ ඇස් වලින් මට එපා කිව්වා. ටේට බය ඇති දෝහි අහුවෙයි කියලා. එහෙමයි කියලා ටේට කරදරයක් වෙනවා බලන්නත් මට බෑ. මම දැන් මොකද කරන්නේ.

" අයිසේ අරකිව අල්ල ගන්නවා...යන්න දෙන්න එපා ඕකිට..මුව හොඳටම රිද්දලා මරන්න ඕනි...බල්ලා. දෙන්නවම මරනකන් මට සැනසීමක් නෑ "

ගාඩ් කෙනෙක් මාව අල්ලගන්න හදනකොටම මම එයාව තල්ලු කලා...ටේගෙ අප්පා ටේගෙ අත් වලට දම්වැල් දාලා නිසා ටේට මුකුත්ම කරගන්න බෑ.

" ගායල් දුවන්න....මං කියන දේ අහන්න..තමුන්ව මං එක සැරයක් බේර ගත්තා...ඒ නිසා තමුසෙගෙ ජීවිතේ දැන් මට අයිතී....යනවා මෙහෙන් "

" මට බෑ..ටේ "

දෝහි උඩ ඉදන් හැමදේම බලාගෙන හිටියා.එයා ඇත්තම කිව්වනම් ටේට මෙහෙම දුක් විදින්න වෙන්නෙ නෑනේ.

" දෝහී....." ටේ මාව නවත්තන්න එක එක දේවල් කියන්න ගත්තා. ඒත් මට මේව වෙනවා බලන් ඉන්න බෑ...

" අපි මේකිව ඉවරයක් කරලා දාමු මුලින්ම...ම්ම් අද රැ කෑම ඔනි වෙන එකකුත් නෑ...උබ ඉස්සරහම මම මේ කෙල්ලව rape කරනවා "

" මො...මොනවද "

ටේගෙ අප්පා මගෙ ලඟට එනකොට මගෙ කකුල් දෙකත් පන නැතුව ගියා.

" තිරිසන් වැඩ කරන්න එපා බල්ලෝ "

ටේ වියරුවෙන් වගේ කෑ ගැහුවා.

අනංගයා [KTH] Completed ✔Where stories live. Discover now