අවුරුදු 5000 කට පස්සේ පෘථිවිය
ගොඩක් අය හිතනවා ඇති ෂා මාරම දියුණු ලෝකයක් ... සමහර විට ඒ මිනිස්සු අමරණීය ඇති කියලා ...
ඒත් ඔයාලාට වැරදුනා ...
ඒකත් එක්තරා විදියක ගල් යුගයක් වුනොත් ....මිනිස්සු තවත් එක සත්තු කොට්ඨාසයක් පමණක්ම වුනොත් ....
පෘථිවිය වෙනස් වෙලා ....පෘථිවිය අවුරුදු 2050 වෙනකම් හරි ලස්සනයි මිනිස්සුන්ට ඒත් ඒක සොබාදහමට දරා ගන්න බැරි වුනා ඉතින් සොබාදහම තීරණයක් ගත්තා මිනිස්සුන්ට එරෙහිව නැගී සිටින්න
ඉතින් සොබාදහම තීරණයක් ගත්තා මිනිස්සුන්ව නැත්තටම නැති කරලා දාන්න
වර්ෂ 2051 දී විශාල උල්කාපාතයක් පෘථිවියට පතිත වෙන්නේ ඒ තීරණය මත ඉතින් ඊට පස්සේ මොනාද වුනේඒ විශාල උල්කාපාතයේ පෘථිවියේ ගැටීමත් සමග පෘථිවිය විනාශ වෙනවා ඒත් මුළුමනින්ම නෙවෙයි
සොබාදහම් මාතාව ඒ තරම්ම කුරිරු නෑ මිනිස්සු තරම් ඉතින් සමහර ශාක , සත්තු,මිනිස්සු බේරුණා කොහොමහරි
ඒත් සොබාදහම ආයේ කාලේ ආපස්සට යවන්න පටන් ගත්තා මිනිස්සුන් ආයෙත් ආපස්සට ගියාද ...
පෘථිවියේ ඉතුරු වුනේ මිනිස්සු අතලොස්සක් ආයෙත් කියන්නම් ආතලොස්සක් ඒ කියන්නේ පොඩිම පොඩි ගාණක් මම කීවොත් පන්සීයක් කියලා
ඉතින් සොබාදහම තීරණේ කරා ආයෙත් මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඒත්,
උල්කාපාතේ තිබ්බ සමහර විශ දේවල් නිසා පරිසරය වෙනස් වුනා මිනිස්සු , ශාක , සත්තු වෙනස් වුනා ගොඩක් මිනිස්සු ආයෙත් ගල් යුගයට වැටුනා
හැබැයි මේ ගල් යුගය වෙනස් ගල්යුගයක් ඉතින් යමුද මාත් එක්ක ඒ ගල් යුගය බලන්න මගේ රෙඩ්රෝසස් 🥀
⭕ මේ අවුරුදු 5000 කට පස්සේ පෘථිවිය එන්න මාත් එක්ක යමු ට්‍රිප් එකක් ⭕
YOU ARE READING
AFTER 5000 YEARS 🍃 ( Complete )
Fanfictionඅවුරුදු 5000 කට පස්සේ තියෙන පෘථිවිය බලන්න යමුද ට්‍රිප් එකක් 🌝 ( එයාලා ඉන්නවා ආමි )