👻 - තමුන් දැන්වත් හිතනවද අපි මිනිස්සු කියලා
ජිමින් එක්ක කතා කරකර හිටපු කෙනා ලැබ් එකක් පෙන්නලා එහෙම කියද්දි ජිමින් ඔළුව උඩට පහළට කරා ...
👻 - එතකොට තමුන් කොහොමද
🐣- කාලයන්ත්‍රයක්
👻- මොකක් කිව්වා කාලයන්ත්‍රයක් හැදුවා ?
🐣- දේ මමයි මගේ සහෝදරයෝ හයදෙනයි
👻- ඔයාලා එතකොට
🐣- සයන්ටිස්ට්ලා අපි හත්දෙනාමජිමින් එහෙම කියද්දි අර කෙනාගේ ඇස්දෙක ලොකු වෙලා ආයෙත් ඒ මූණට කපටි හිනාවක් ආවේ එකම වෙලාවෙදි ...
👻 - නියමයි ජිමින් අපිට පුළුවන් එකට වැඩ කරන්න
🐣- මොන වැඩද
👻- එන්න මගේ පස්සෙන්අර කෙනා ලැබ් එකත් පාස් කරලා ජිමින් එක්ක ගියේ සුදුම සුදු පාට ලස්සන කාමරේකට ..
🐣- ඇයි මාව මෙතනට ගෙනාවේ
👻- ඉන්නඑහෙම කියලා අරකෙනා ගිහින් බිත්තියේ තිබ්බ බොත්තමක් ඔබද්දි අර සුදු පාට කාමරේ බිත්තියක් දෙකට වෙලාගියේ ලැබ් එකක් පෙනෙද්දි ...
🐣- වාව් නයිස් ආ
👻- 😏දෙන්නම ඒ ලැබ් එක ඇතුළට ගියේ ජිමින් සු සු ගාද්දි ..
👻- මේ තමයි පෘථිවිය අයිති කරන් ඉන්න ජීවී කොට්ඨාසය වෙනත් ග්‍රහලෝකෙකින් ඇවිත්
🐣- ඉන්න පොඩ්ඩක්ලොකු වීදුරුවක් ඇතුළේ හිටියේ ඔරෝසස්වරයෙක්...
🐣- මම දන්නවා මෙයාලව
👻- ඒත් ... ඒ කොහොමද ?🐣- අපි .................
ජිමින් සේරම විස්තරේ ඒ කෙනාට කියද්දි ඒ කෙනාගේ මූණේ ඇදුනේ කපටි හිනාවක් ...
මෝඩකමක මහත කියන්නේ ජිමින් ඒ සේරම අකුරක් නෑරම ඒ කෙනාට කියපු එක ...
👻- එයා ඔයාලව රවට්ටලා ඔයාගේ යාලුවෝ අනතුරේ
🐣- ඔව් මම එයාලව බේර ගන්න ඕනදන්නවද ඒ අරෝසස් කෙනෙක් කියලා ජිමින් එක්ක ඉන්නේ ?
ඉතින් ජිමින් මේ කරන්නේ මහම මහ මෝඩ කමක් නේද ?
👻 - එයාලා කොහෙටද ගියේ කියලා දන්නවද ?
🐣- මම දන්නෑ👻- කමක් නෑ දැන්වත් උදව් කරනවද අපිට ?
🐣- මගේ සහෝදරයෝ වෙනුවෙන් ඕනම දෙයක්ජිමින් එහෙම කියද්දි ඒ කෙනාගේ මූණේ ඇදුනේ කපටි ම කපටි හිනාවක් ...
🐣- ඔයාගේ නම මොකක්ද ?
👻- මගේ නම සූබින්🐣- හදුනා ගැනීම සතුටක් සූබින්.. මම මොනාද කරන්න ඕන ...
👻 - එන්න ...•••••••••••••
🐰- මොන යුද්ධයක්ද ?
👹- යුද්ධයක් කියන්නේ අරෝසස්වරු මෙහෙන් පන්නලා දාන්න යුද්ධයක්🐨- ඒ කියන්නේ ?
👹- එයාලගේ නායකයට පහර දුන්නනම් හරි🐻- ජිමින්?
👹- ජිමින්.... එයා හම්බවේවි..පූජකවරිය එහෙම කියලා යන්න ගියේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් ඉතිරි කරලා ...
YOU ARE READING
AFTER 5000 YEARS 🍃 ( Complete )
Fanfictionඅවුරුදු 5000 කට පස්සේ තියෙන පෘථිවිය බලන්න යමුද ට්‍රිප් එකක් 🌝 ( එයාලා ඉන්නවා ආමි )