🔴 5 🔴

77 15 2
                                    

🐼- මේ අය හරි වෙනස් නේද
🐨- ඔව් ඒක තමා

🦄 - අයියෝ අමතක වුණානේ ඔයාගේ නම මොකක්ද
👀- මගේ නම ඇලෙන්ඩා

🐱- ලස්සන නමක් ඒක නෙවෙයි ඔයාලට කතා කරන්නේ කවුරු කියලද
👀- අපි තමයි ඔරෝසස්වරු

🐰 - ඔරොසස් මරු නමක්නේ නේද හියුන්

කුකී එහෙම කියලා වටේ පිටේ ඉන්න අය දිහා බැලුවා සමහර අය ඇලෙන්ඩා වගේ හිටියත් සමහර අය ඊට වඩා වෙනස් වුනා ඇලෙන්ඩා කොළ පාට සුරදූතියක් වුනත්

අනික් අය ඇලෙන්ඩා තරම් ලස්සනට හිටියේ නෑ කියලා තමා කුකීට හිතුනේ

මොකද ඇලෙන්ඩා නිකන් පරිසරයෙන්ම ඉපදුන කෙනෙක් වගේ හිටියා

සමහර අය ලා නිල් පාටට හිටියා වගේම තවත් අතලොස්සක් කහ පාටට හිටියා ..

එයාලා ඇත්තටම පරිසරයෙන් ම ඉපදුන අය වගේමයි ...

ඇලෙන්ඩා කට්ටියත් එක්කන් අර ලොකු ගහක් අස්සට ගියා ...

🐻- බලන්නකෝ මෙයාලා පරිසරයත් එක්කමයි නේද
🐼- ඔව් බලන්න මේ සත්තු එයාලා හරි වෙනස් එයාලා ප්‍රමාණයෙන් විශාලයි වගේම පරිසරයෙම තියෙන පාටක් ගන්නවා

🐨- අර බලන්න අර දුවන සත්තු දිහා එයාලගේ කකුල් හැදිලා තියෙන විදිය හරියට අශ්වයෝ වගේමයි මම හිතන්නේ ඒ අශ්වයෝ ...
🦄- ඔව් අර බලන්නකෝ අර සත්තු දිහා මෙයාලා එයාලගෙන් කිරි දොවනවා ඒ කියන්නේ මේ එළදෙන්නු

ඔහොම මේ සයන්ටිස්ට්ලා එයාලගේ දීර්ඝ ලෙක්චර් කිය කිය ඉස්සරහටම ගියා ඇත්තටම කෙල්ලත් මේවා හොදට අහන් හිටියා ...

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔය අතරේ ජිමින්ට වුනේ හිතපු නැති විදියේ දෙයක් ...

🐣- තමුන් ලා කවුද අයිසේ

ඉන්ජෙක්ට් කරලා පැයකින් විතර ආයෙත් සිහිය ආවට පස්සේ විසින් කලබල කරන්න පටන් ගත්තා ඇත්තටම

ජිමින්ගේ ඔළුව දැන් යකාගේ කම්මලක්...

🐣 - කියනවා අයිසේ තමුසෙලා කොරියන් දන්නැද්ද යකෝ

ජිමින් බැරිම තැන කෑගහලා එහෙම කියද්දි මෙච්චර වෙලා පැත්තකට වෙලා අමුතු ඇදුමක් ඇදන් හිටිය කෙනෙක් කතා කරන්න පටන් ගත්තා ...

👻 - මම කොරියන් වගේම තවත් භාෂා 120 පුළුවන්

එහෙම කියලා ඒ මනුස්සයා ජිමින් ගාවට ආවා ..

👻- ඒ වගේම මමත් ඔයා වගේ මනුස්සයෙක් ..

මනුස්සයෙක් කියද්දි ජිමින්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා ඇත්තටම ජිමින් හිතන් හිටියේ ඇලෙන්ඩා කියන්නේ මනුස්සයෙක් කියලා ..

🐣- ඒත් කොහොමද එහෙම වෙන්නේ

හිමීට කතා කරපු ජිමින්

👻- මොනාද වෙන්න බැරි
🐣- මිනිස්සු ඉන්න බෑ එයාලා පරිණාමය වෙලා
👻- ඉතින් මම තමුන් අපි හැමෝම ඉන්නේ

ඒ කෙනා එහෙම කියලා කටකොනින් හිනා වෙනවා ඒ අමුතු ඇදුම නිසා ජිමින්නම් දැක්කේ නැති පාටයි ...

🐣- නෑ නෑ මේක වෙන්න බෑ ඕක ගලවනවා තමුන් මනුස්සයෙක් වෙන්න බෑ

ජිවින් ඇදෙන් නැගිටින ගමන් එහෙම කියද්දි අර මනුස්සයා හිමින් හිමින් ඒ ඇදුම ගැලෙව්වා ...

ඇත්තටම ඒක දැකපු ජිමින්ගේ කට ඇරුණේ මහා ලොකුවට ...

ඇත්තටම ඒ මනුස්සයෙක් ..

ඒ මනුස්සයෙක්මද ....

👻 - මමත් තමුන් වගේමයි
🐣- එහෙම වෙන්නේ කෙහොමද කියනවා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

👁️ - ඇලෙන්ඩා මේ කවුද
👀- තාත්තේ මේ තමයි අනාවැකියට අනුව අපේ ගැලවුම්කරුවෝ ...

👁️ - ගිහින් පූජකවරියව එක්කන් එනවා ..

ඇලෙන්ඩගේ තාත්තාට තිබ්බේ නිල් පාට හමක් ...

( දැන් කල්පනා කරනවද ඇලෙන්ඩා ඇයි කොළ පාට කියලා මොකද එයාගේ අම්මා කොළ පාටයි )

🐻- පූජකවරිය මෙයාලා ඇදහිලි විශ්වාස කරනවද
🐨- මම හිතන්නේ ඔව්

👹 - මම හිතන්නේ එයාලා ආවා ...

ඉතින් මේක යුද්ධයක් ....
කවුරු දිනාවිද .....

___________________________

හරිම අද්භූතයි වගේ නේද 😂

ඉතින් ආයෙත් හම්බෙමු 🥀🥀

බායි 🍂

ටයිපින් මිස්ටේක් ඇති ගණන් ගන්න එපා 🙂👍

ඇලෙන්ඩා ටොම් පචයක් කීවා මොකක්ද ඒ 🤣

AFTER 5000 YEARS 🍃 ( Complete )Where stories live. Discover now