හැමතැනම කොළ පාටින් පිරිලා හරිම නිස්කලංක පරිසරයක් දකින ඕනම කෙනෙක්ට එහෙම හිතෙනවා ඒත් ඒ පරිසරයේ පැයක් හිටියොත් ඒ එයා ජීවත් වෙන අවසාන තත්පර කීපය මතක තියා ගන්න හැමෝම ඉන්න ඕන එකට තනි තනිව නෙවෙයි එකට එකමුතුව ....
කාලයකෙට කලින් මම හිතන්නේ අවුරුදු 5000 කට කලින් අළු පාට ලෝකයක් දැන්
පෘථිවිය කොළ පාට ලෝකයක්
ඒත් ඒ කොළපාට ලෝකේ රතු පාට සැගවිලා තියෙනවා....
මේ හැමෝගෙම අවසානෙද? නැත්තම් මේ අවුරුදු 5000 කට පස්සේ නැවත ඇරඹුමක් ද?
නැත්තම් මේකත් එයාගේ සෙල්ලමක්ද ?හැම කතාවකටම වීරයෙක් වගේම දුෂටයෙකුත් ඉන්නවා 😌
ඉතින් මම හිතුවා මගේ කතාවේ දුෂ්ටයා විදියට සොබාදහම ගන්න
වීරයා විදියට මිනිස්සුන්ව ගන්න හිතලා බලන්න සොබාදහමට එරෙහිව මිනිස්සුන්ට නැගී සිටින්නට පුළුවන් වෙයිද? නැත්තම් මේකත් එක සෙල්ලමක් ද ? අභියෝගයක්ද ?ඉතින් කතාවට යමුද මගේ රෙඩ්රෝසස් 🥀
⭕ මෙහිදී කිසිදු පුද්ගලයෙකුගේ චරිතයකට හානි පමුණුවන්නට මම හිතන්නේ නෑ ඒක කරන්නත් බෑ මේකට මම ගත්තේ BTS බෑන්ඩ් එකේ පිරිමි ළමයි හත් දෙනාව ඕනනම් ඔයාලට කැමති කෙනෙක්ව චරිතවලට ආදේශ කරගන්න මම බනින්නේ නෑ ⭕
*****************************
⚫ වර්ෂ 2050 කොරියාව
🔴 මෙන්න දැන් ලැබුණු පුවතක් විශාල උල්කාපාතයක් පෘථිවිය දෙසට පැමිණෙමින් පවතින් බවට නාසා ආයතනය නිවේදනය කර ඇත එය හෙට එනම් 2051 ජනවාරි මස 1 වන දින පෘථිවියට කඩා වැටීමට ඇති බවයි වාර්ථාවෙන්නේ එයින්
කොතරම් හානි වෙන වාද යන්න තවම සොයා ගෙන නැත තවද එයින් මුළු පෘථිවිය ම විනාශ විය හැකි බවයි පවසන්නේ 🔴සෝල් නගරයේ විශාල ගොඩනැගිල්ලක පල වෙමින් තිබ්බ ප්‍රවෘත්තිය හැම කෙනෙක්ගෙම වගේ අවදානෙට යොමුවෙද්දි ඔවුන් තුළ හට ගත්තේ මරණ බය ..
ඒත් ,
කවුද එයාලව බේර ගන්නේ මේ ලෝකේ නැති දිව්‍යලෝකේ ඉන්න දෙවියොද ,
නැත්තම් සාමාන්‍ය කොල්ලෝ 7 දෙනෙක් ...
YOU ARE READING
AFTER 5000 YEARS 🍃 ( Complete )
Fanfictionඅවුරුදු 5000 කට පස්සේ තියෙන පෘථිවිය බලන්න යමුද ට්‍රිප් එකක් 🌝 ( එයාලා ඉන්නවා ආමි )