🔴 8 🔴

59 14 0
                                    

නිල් පාට අහසේ කුරුල්ලෝ පියාඹනවා ....
එතකොට කොල්ලෝ හය දෙනා ඒ නිල් පාට අහස දිහා බලන් හිටියා හිස් හැගීමකින් ...

තමන්ගේ සහෝදරයෙක් නැති වෙලා ...
සාමාන්‍ය ජීවිතයක් ගත කරපු එයාලට නන්නාදුනන ජීවී කොට්ඨාසයක් බේර ගන්න වෙලා ...

ජීවිතෙත් හරි පුදුමයි නේද ?

පෘථිවියේ ජීවත් වෙන අන්තිම මිනිස්සු හත්දෙනා ... පැවැත්මක් නෑ මොකද එයාලා පිරිමි අය හත් දෙනාම ...

මිනිස් පරම්පරාව ඉවරයි එයාලගෙන්...
ඉතින් නව යුගයක් .....

ඔරෝසස්වරුන්ගේ ...

🐰- අපිට මොකක්ද වුනේ හියුන්
🐨- දන්නෑ කුකී

🐼- ජීවිතේ කනපිට පෙරලුනා
🐱- මොනාද දැන් කරන්නේ

හිතන්න ඔයාලට මෙහෙම වුනොත් මොනාද කරන්නේ ?

🐻- අතීතෙට ගියොත් ?
🐼- අතීතෙට යන්න බෑ අපිට ආය මොකද එතකොට අපි වගේම තව කට්ටියක් ඉන්නවා එතකොට විශ්වයේ මොකක් හරි වෙන්න පුළුවන්

🐨- අපිට එහෙනම් ඉතුරු ..එයාලත් එක්ක සටන් කරන්න විතරයි එහෙම නේද ?
🦄- හ්ම්

🐰- ජිමින් හියුන් හොදින් ඇතිද ?
🐼- බය වෙන්න එපා ජිමින් ශක්තිමත්..

ඒත් එයා රැවටෙනවා ඉක්මනටම ... ජිමින් මොනා කරනවා ඇතිද ?

🐱- දැන් අපි මොනාද කරන්නේ ?
🐻- එන විදියකට මූණ දෙමු එහෙම නේද ?

🐰- ඉතුරු ඒක විතරයි නේ ..

හය දෙනාම හුස්මක් පාත දැම්මා ...

ඇලෙන්ඩා පැත්තකට වෙලා මේ දිහා බලන් හිටියේ හිස් හැගීමකින් ... තාමත් විශ්වාස නෑ ඇලෙන්ඩට ... මෙයාලද එයාලව බේර ගන්නේ කියලා ...

👀- අපි යමු නේද දැන් ..
🦄- ඇලෙන්ඩට පුලුවන්ද අපිට මෙහෙ පෙන්නන්න ... මම කිව්වේ ලස්සන තැන් ..

👀- හරි අද හවස් වෙද්දි ලෑස්ති වෙන්නකෝ ..

ඇලෙන්ඩා අත වනලා ගියේ එයාගේ පුංචි ගෙදරට ...

එයාගෙම ගෙදරට ... තනියම ජීවත්වෙන ... පුංචි ගෙදරට ...

👀- දන්නවද අම්මා පූජකවරිය කියපු විදියට මම නම් හිතන්නෑ එයාලා අපිව බේර ගනී කියලා ..

ඇලෙන්ඩා තනියම කියව කියව අතට ගත්තේ තමන්ගේ අම්මගේ මතක සටහනක් වුන පුංචි මාලයක් ....

ඒ මාලේ ගස්වල මුළකින් හදලා තිබ්බා ...

👀- කෙහෙද අම්මා ඔයා ... ඔයා නැතිවෙලා දැනට මාස පහක්... ඔයාගේ දුව ඔයා එනකම් තාමත් බලන් ඉන්නවා අම්මා ...

ඇලෙන්ඩගේ කම්මුල් දිගේ පහළට රෑටලා යන කදුළු එයාගේ ආදරේට සාක්ෂි දැරුවා ...

👀 - අර කට්ටිය හරිම පොඩියි අම්මේ ... ළමයි වගේ .... එයාලා හුරතල් ...

ඇලෙන්ඩා තනියම කියව කියව ඉන්න දිහා නම්ජූන් බලන් හිටියේ ඇසුත් ලොකු කරන් ...

නම්ජූන් අලෙන්ඩට තනියම ඉන්න දීලා යන්න ගියා ...

🐨- එතකොට එයාගේ අම්මත් අතුරුදහන් වෙලාද ?

නම්ජූන් තනියම හිත හිත ගියේ බඩ පුරව ගන්න ...

...........

🐻- මේ මොනාද සර්  ?

ටේ ඇලෙන්ඩගේ තාත්තගෙන් එහෙම අහද්දි ..

👁️ - ඔය තමා පත්තෑ සුප් ...

ඇලෙන්ඩගේ තාත්තා ගොඩක් බැරෑරුම් මූණක් හදන් එහෙම කියද්දි කට්ටියගෙම කටේ තිබ්බ ඒවා එළියට පැන්නා ..

🐰 - ඊව් චිකා ...

👁️- විහිළුවක් කරේ ඔය මස් කන්න ..

ඇලෙන්ඩගේ තාත්තා එහෙම කියලා මහ හයියෙන් හිනා වෙද්දි කොල්ලෝ හය දෙනත් බොහොම අමාරුවෙන් හිනා වුනේ ..

ඇලෙන්ඩගේ තාත්තගේ හත්මුතු පරම්පරාවටම බනින ගමන් ...

__________________

හායි 🙂

ගොඩ කාලෙකින් නේද ?

ස්කෝලේ වැඩ නිසා කතාව දෙන්න බැරි වුනා සොරි හොදේ ...

බායි 🙂

AFTER 5000 YEARS 🍃 ( Complete )Where stories live. Discover now