🔴 6 🔴

75 15 0
                                    

🐻 - මොකක් කිව්වා
👹 - හහ් මම දැනගත්තා තමුන්ලා එන බව
🐰- ඒ කොහොමද
👹 - හහ් මමයි මෙහෙ පූජකවරිය මම මොනාද නොදන්නේ
🐱- එහෙනම් කියනවා මගේ නම මොකක්ද
👹- මට එක එක්කෙනාගේ නම් හොයන්න වෙලාවක් නෑ යූන්ගි තමුන්ලා මෙහෙට ආවේ වෙන රාජකාරියකට වුනත් තමුන්ලට දැන් අපිට උදව් කරන්න වෙනවා

🐨- හහ් තමුන්ලට මොන ප්‍රශ්නද
👹- ඔහ් දන්නැති පාටයි

පූජකවරිය - කහ පාට හමක් තිබ්බ පෙනුමෙන් වයසක ඔළුවට පිහාටුවලින් හදපු හිස්පලදනාවක් දාලා හිටියා

කට්ටියම ආවේ පූජකවරියගේ නිවහනට නිවහනේ මැද ගිනිමැලයක් තිබ්බා වගේම ගිනිමැලේ වටේ සත්තුන්ගේ හම්වල එක එක රෑප ඇදලා තිබ්බා ..

කට්ටියම ගිනිමැලේ වටේ තිබ්බ ගල්වල ඉදගත්තා පූජකවරිය කුඩක් අරන් ගිනිමැලේට ගහද්දි එක පාරටම කළු දුමාරයක් පිට වෙන්න ගත්තා ...

ප්‍රශ්නයක් අහන්නද ?

මැජික් කියන දේ විශ්වාස කරනවද ?

මම නම් විශ්වාස කරනවා මොකද මැජික් කියන දේ ස්වාභාව ධර්මයත් එක්ක බැදිලයි තියෙන්නේ ...

පූජකවරිය මන්තර කියන්න ගත්තා

ණෘනිවිළුඉව්නන්ණිළුඉ
( මේ මන්තරයක් හාද )

එකපාරටම ඒ කළුදුමාරය නිල් පාට චූටි චූටි දිලිසෙන සත්තු වෙන්න ගද්දි කොල්ලෝ 6 දෙනා පුදුමෙන් එකිනෙකාගේ මූණු බලාගත්තා ..

👹- මෙයයි අපේ කතාව
🐼- ඈහ්
👹- බය වෙන්න එපා

👹- අදින් අවුරුදු 5000 කට කලින් මේ ග්‍රහලෝකෙට උල්කාපාතයක් කඩා වැටුනා ඒක ඔයාලා දන්නවා ඇති එහෙම නේද ?

කොල්ලෝ ටික ඔළුව වේගෙන් වේගෙන් වැනුවේ පුදුම වුන ඇස්වලින්

👹- හිතුවද ඒක සොබාදහම නිසා ඇතිවුන එකක් කියලා

එහෙම කියද්දි කොල්ලෝ ටිකගේ ඇස් තවතවත් ලොකු වුනා ...

👹- ඒක වුනේ අරෝගන්වරු නිසා එයාලා තමා ඒක මෙහෙට එවුවේ හරියටම අවුරුදු 5000 කට කලින් එයාලට ඕන වුනා පෘථිවිය විනාශ කරන්න එයාලා ඒ නිසා එයාලගේ තාක්ෂණය යොදන් පෘථිවියට විශාල ග්‍රහලෝකයක් එව්වා ..

🐨- එතකොට කවුද අරෝගන්වරු කියන්නේ

👹- අරෝගන්වරු කියන්නේ මිනිස්සු ඒ කියන්නේ ඔයාලා වගේම කට්ටියක් එයාලගේ ලෝකේ තමා ps001 ලෝකය එයාලා මිනිස්සු ගැන හොද සෙවිල්ලෙන් හිටියේ මිනිස්සු එන්න එන්න දියුණු වෙද්දි එයාලා බය වුනා මිනිස්සු එයාලව පාලනය කරයි කියලා ඉතින් එයාලා තීරණයක් ගත්තා මිනිස්සුන්ව විනාශ කරලා දාන්න

🐨- ඉතින් එයාලා කොහොමද අපි ගැන දැන ගත්තේ

👹- මීට අවුරුදු බර ගාණකට කලින් මිනිස්සු අභ්‍යවකාශෙට පෘථිවියේ මිනිස්සු ඉන්නවා කියලා දෙයක් යැවුවා ඒකෙන් තමා එයාලා ඔයාලා ගැන දැනගත්තේ
( ඇත්තටම එහෙම දෙයක් යවලා තියෙන්නේ ඒකේ සිංහලෙන් ආයුබෝවන් කියලත් තියෙනවලු නාසා එකෙන් තමා යවලා තියෙන්නේ ඒක තැටියක් ලෝකේ තියෙන දේවල් , ශබ්ද වගේ දේවලුත් තියෙනවලු )

🐨- ඉතින් ඊට පස්සේ මොනාද වුනේ

👹- අරෝගන්වරු හිතුවේ පෘථිවිය විනාශ වුනා කියලා ඒත් එහෙම වුනේ නෑ මිනිස්සුන්ගේ ,සත්තුන්ගේ , ගස්වැල්වල ජාන වෙනස් වෙලා අළුත් යුගයක් පටන්ගත්තා ..
ඒත් එයාලා තහවුරු කරගන්න පෘථිවියට ආවා එයාලා දැක්කා අපිව ඒ වගේම පෘථිවියේ දේවල් එයාලා අපේ ඔරෝසන්වරුන්ව මරලා දැම්මා සමහර අය අරන් ගියා විවිධ පර්යේෂණවලට ..

🐨- ඔයාලයි මිනිස්සු

👹 - ඔව් අපියි මිනිස්සු ඒත් මිනිස්සු තරම් කුහක ජාතියක් නෙවෙයි සොබාදහමත් එක්ක එකට ජීවත් වෙන මිනිස්සු ඉතින් මම දැනන් හිටියා ඔයාලා එන බව අනික් දේ තමයි ඔයාලයි අපිව බේර ගන්නේ අරෝගන්වරුන්ගෙන් ..

🐼- එතකොට ජිමින් ඔයා එයාවත් දන්නවා ඇති එහෙම නේද එයා හොදින්ද

👹 - අපි ඒක කාලයට භාර දෙමු

මේ හැම දෙයක්ම අර චූටි චූටි නිල්පාට සත්තු හරි අපූරුවට ගිනිමැලේ උඩ සිත්තම් කරා ...

🐰- එතකොට අපි මොනාද කරන්න ඕන
👹 - යුද්ධයක් ....

ඔන්න ඔන්න ටික දවසකින් ආවා 😄

ඕ ඕ යා යා ජිමින්ට මොනාද දන්නෑ වෙලා තියෙන්නේ ?

එතකොට අර ජිමින් එක්ක කතා කරපු කෙනා කවුද දන්නෑ

එතකොට පූජකවරිය කවුද ?

එයාට සුපිරි පවර් එකක් තියෙනවද දන්නෑ

ඔන්න ඉතින් ඇරෝගන්වරු .. ඔරෝසස්වරු ...මිනිස්සු ... යුද්ධයක්

____________________

ආයෙත් හමුවෙමු මගේ රෝසමල් ටික 🥀..

බායි

මට හොද කවර් ෂොප් එකක් කියන්නකෝ ඉහි ඉහි 😚

AFTER 5000 YEARS 🍃 ( Complete )Where stories live. Discover now