💍💍 Are YOU KIDDING ME 💍💍 .....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ශානුත් යීබෝ පසුපසින් කිචන් එකට එද්දීම ශාන්ගේ දුරකථනය නාදවෙන්නට පටන්ගත්තේය ..... යීබෝ එහෙන්මම පාන් පැකට් එකක් පිටතින් තබද්දී ශාන් ඔහු අසලින් අසුන්ගෙන ඇමතුම සම්බන්ධ කරගත්තේය .....
" හෙලෝ කුවා....."
" ......................................."
" මොකක් ....එහෙම වෙන්නෙ කොහොමද කුවා........ඒක කොහොමටවත් වෙන්න බෑ.................."
**
" වෙන්න බැරි නෑ ශාන් එහෙම වෙලා...මටත් දැන් තමයි ඩිරෙක්ටර් කෙනෙක් කතාකරලා කිව්වෙ...හැරන් ඒකට ජොයින් වෙලා ෆොරිනර්ස්ලගෙ පැත්තෙන්..."
ශාන්ගේ මුහුණ අදුරුවී යන ආකාරය යීබෝ හොදින්ම දුටුවේය ..මේ සියලුම කරදර ඔහු තමන්ව විවාහ කරගත් නිසා නොවේදැයි මොහොතකට යීබෝට සිතුනි... හේතුවක් කියන්නට නොදන්නා නමුත් ශාන් වේදනාවෙන් සිටීම යීබෝටනම් දරාගන්නට නොහැකි තරම් ය...
" හරි කුවා අපි හෙට මේගැන කතාකරමු ... දන්න තරමින් පපානම් හැරන්ට පොඩ්ඩක්වත් කැමති නෑ...."
විනාඩි කිහිපයක දුරකථන ඇමතුම අවසානයේ එළෙසින් කියා shan අවසන් කළේය...
" ගගා.... "
යීබෝ ලිප ලඟ බිත්තර ඔම්ලට් එකක් දමමින් සිටියේ මේ සියල්ල ගැන ඇහුම්කන් දෙන අතරයි...නමුත් නොසිතූ මොහොතක ශාන් පිටුපසින් පැමින ඔහුව වැළඳගද්දී යීබෝ තිගැස්සී ගියේය ...
" හ්ම්ම්ම්...."
ශාන් යීබෝගේ නිරාවරණය වූ ගෙල පෙදෙසට හාදුවක් තැබුවේය ....
" ඔයාට මේ හැම ප්රශ්නයක්ම මම හින්දා නේද ගගා..."
" ඉතින් දැන් සුදු මැණික මොකක්ද කියන්න හදන්නේ..."
YOU ARE READING
💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )
Fanfiction❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක්...
