💕❻💕

141 37 11
                                    


කලු පැහැයෙන් සැරසී අල්තාරය ඉදිරිපට සිටි ඔහු තම අනෙක් පස දෙවනි මනමාලයා ලෙස සැරසී සිටින කූ දෙස බලමින් කල්පනාවක නිග්මුනේය.

අදයි ඒ දවස ...... මම මගේ පණ වෙනුවෙන් වෙන කෙනෙක් ගේ සැමියෙක් වෙනවා.... ඒත් මගේ එකම ආදරේ මගේ කූ විතරමයි.....

ශ්වේත වර්ණ ගවුමක් ඇදි තරුණියක් තම පියා සමග දේවස්ථානයෙ ඉදිරියට පිය නැගි ටේ අසල නැවතීය.තමා අසල නැවතී ගත් තරුණිය දුටු ඔහු තමා පසුපස කඳුළු පිරි දෑසින් සිටින කුකී දෙස බැලුවේ අතීතය නම් වූ පරව ගිය මල සිහි කරමිනි.

Flashback ......

හෙලෝ, කිම් ටේහ්‍යුන්ග් .....

කවුද මේ.....

මෙච්චර ඉක්මනට අප්පා ව අමතක වුනා ද?

අ....අප්පා !

තමාවත් තම ආදරයත් පෙර දිනක ප්‍රතික්ෂේප කල පියා අද අමතන්නේ ඔවුන්ගේ ආලය පිළි ගත් නිසා යැයි ඔහු සිතීය.

අප්පා .... ඔයා මගේ ආදරේ ට කැමතියි ද? මං දැනන් හිටියා අප්පා .... ඔයා මාව තේරුම් ගනී කියලා .....

අහ්.... නෑ ටේහ්‍යුන්ග් ..... මං කොහොමටවත් ඔයාට කොල්ලෙක් බඳින්න දීලා අපේ පවුලට ලැජ්ජ කරවන්නේ නෑ .....

අහ්.....

ටේහ්‍යුන්ග් , මං කියන දේ හොදට අහගන්න.... ඔයා මිස්ටර් . පාර්ක් ගේ දුවව බඳින්න ඕනි

මොකක් ! මට බෑ අප්පා

ඔයා ඒ ලමයාව බැන්දේ නැත්නම් ඔයාගේ ජන්කුක් තවදුරටත් මේ ලෝකේ ඉන්න නැතිවෙයි .....

අප්පා ! ඔයාට බෑ එහෙම කරන්න ....

නෑ මට පුලුවන් ටේ.... මට බැ ඔයා අපිට ලැජ්ජ කරනවා බලන්න

බෑ අප්පා මං කොහොමටවත් එයාව බදින්නේ නෑ .....

ඔහ් එහෙමද ? එහෙනම් ඔයාගේ කුකීගේ මරණේ ඔයාගේ ඇස් දෙකෙන්ම දකින්න

මොකක් ! චේබල් අප්පා එහෙම දෙයක් කරන්න එපා ..... ම....මං එයාව බදින්නම්

Flashback end

නුඹ පාර්ක් ලිලී නැමැත්තිය තම බිරිඳ ලෙස පිලිගන්වාද ?

මෙතෙක් කල්පනාවේ නිග්ම සිටි ටේහ්‍යුන්ග් පියවි සිහියට ආවේ පූජකතුමාගේ හඩිනි.

ඔ...ඔව් මං පිලිගන්නවා....

දුකින් බරිත ඔහුගේ හඬින් තම කැමැත්ත ට එරෙහිව නික්ම වූ ඒ වදන් පෙල අවසාන වීමටත් පෙර අහස්කුස හඩා වැටුණේ අසරණ ආදරවන්තයන් දෙදෙනෙකුට සිදු වූ අසාධාරණය ට කම්පා වූවක් මෙනි.

දුකින් බරිත ඔහුගේ හඬින් තම කැමැත්ත ට එරෙහිව නික්ම වූ ඒ වදන් පෙල අවසාන වීමටත් පෙර අහස්කුස හඩා වැටුණේ අසරණ ආදරවන්තයන් දෙදෙනෙකුට සිදු වූ අසාධාරණය ට කම්පා වූවක් මෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමා පසු කර යන ඔහුත්,ඇයත් දුටු කූ
කාටත් හොරින් තම කඳුළු පිරි දෑස පිස ගත්තේ ය.

🥀

අහිමිව යන  බැව් දැන බැදුනේ....
දැන දැනමයි නුඹ ළඟ රැදුනේ....
හිමිකම් නැති ළැම මත තැවුනේ....
සනසනු හැකිදෝ කදුලට මේ....

Hey guys ,

මගේ කතාවට comment කරන vote කරන කියවන හැමෝටම ගොඩක් ස්තූතියි 🥺 .  ඉස්සරහට මොනවා වෙයි කියලා ද ඔයාලා හිතන්නේ ? 👀

Kim Ari 🥀

𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )Where stories live. Discover now