💕❶❹💕

132 35 8
                                    

ටේ..... ටේ!

මෙතෙක් කුකීගේ සුරත උඩ හඩා වැටුණු ටේ හිස ඔසවා බැලුවේ ජිමින් ගේ හඩිනි .

ලිලී .....අපිව දාලා ගිහින් ටේ .... ආපවු නොඑන්නම එයා යන්න ගිහින්.....

සුදුවන් මුහුණ හැඩීමෙන් රත් පැහැ ගැන්වී ඇත.  කඳුළු ගලා ගියත් ඔහුගේ මුහුණ හැගීමක් නැති ගලක් බවට පත් වී ඇති සෙයකි.

නෑ....ජිමිනාහ් ..... නෑ.... ලිලී කොහොමද යන්නේ..... එයාට........එයාට මුකුත් ලෙඩක් තිබ්බේ නැ.... ජිමින් .... එයා අපිව බය කරන්න එහෙම ඉන්නේ.... නේද ලිලී.... එහෙම නේද.... නැගිටින්න ලිලී.... නැගිටින්න ......

ජිමින්  ගේ සුරතේ වැතිර සිටින ලිලී සොලවමින් ඔහු පැවසුවේ වෙව්ලන හඩිනි.

නෑ ටේ..... එයාට.... එයාට ලෙඩක් තිබ්බා.....

මො...මොකක්

ජිමින් දෙස කදුලින් පිරි දෑස්  දල්වා බැලූ ඔහුගේ මුහුණේ විස්මය තැන්පත් වී ඇත.

ඔව්  ටේ.... එයාට හදවත් රෝගයක් තිබ්බා ඔයා දන්නේ නෑ..... එයා ඔයා වෙනුවෙන් කරපු දේවල් මුකුත් ම ඔයා දන්නේ නෑ..... මගේ මැණික කොච්චර හොද කෙනෙක් ද කියලා  ඔයා දන්නවා ද ටේ.... එයා එයාගේ අන්තිම මොහොත වෙනකන් හිතුවේ ඔයා ගැන.... ඔව් ඔයා ගැන.....

මො....මොකක්

අදහාගත නොහැකිව පැවසූ ඔහුගේ දෙනෙත් නිසලව වැතිරී සිටින ලිලී දෙස යොමු වී ඇත.

ඔව් ටේ..... මගේ පුංචි ලිලී ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කරා.... ඒත් .... ඒත් .... ඔයා ඒ මුකුත්ම දන්නේ නෑ ...... දන්නවා ද ටේ එයා මැරෙනවා කියලා දැනගෙනමයි එයා ජීවත් වුනේ..... මගේ මැණික දැනන් හිටියා එයා මැරෙනවා කියලා ..... ඒවගේම එයාගේ අන්තිම කැමැත්ත වුනේ ඔයාවයි කුකීවයි එකතු කරන එක......

මො....මොකක් .....

ඔව් ටේ..... මගේ  පුංචි මැණික ..... ඔයාගේ අප්පා ගෙන් වැද වැටිලා ඉල්ලුවා ඔයාගෙයි කුකීගෙයි විවාහේ සිද්ධ වෙන්න දෙන්න කියලා ..... ඔයාගේ අප්පා මේ වෙඩින් එකට කැමති වුනේ ලිලී නිසා...... මොකද ඒක තමයි ලිලීගේ අන්තිම කැමැත්ත .....

මොකක් ......

වේදනාවෙන් හඩනැගූ ඔහු බිම වැතිරී හැඩීමට පටන් ගත්තේ ය.

𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )Where stories live. Discover now