නගරයේ ඇවිද නිවසට පැමිණි ඇය පුදුම විය.
ඇයි මෙච්චර නිශ්ශබ්ද ..... ටේ ඔප්පායි කුකී ඔප්පා යි ගෙදර නැත්ද.....
සිතමින් ගෙතුළට ඇවිද ගිය ඈ කුකීගේ කාමරය පසු කළාය . නමුදු සිතට එකවර දැනුණු අමුතු හැගීමක් නිසා ඈ කුකීගේ කාමරේ දොර සෙමින් විවෘත කළාය .
කුකී සිප ගනිමින් සිටින ටේ දුටු ඈ ගල් ගැසුණාය.
වෙවලන දෙපයින් කාමරෙන් එලියට පියමන් කල ඈ කාමරය ට දිව ගියාය.
ඒ..... ඒ කියන්නේ ටේ ඔප්පා ආදරේ කරන්නේ කුකී ඔප්පා ටද....
වෙව්ලන හඬින් තමා සමගම කතා කල ඇය සයනයේ හිද ගත්තාය.
එ....එතකොට ඒ දෙන්නගේ ආදරේ ට ඉඩ දෙන්න බැරි නිසා ද කිම් අන්කල් ටේ ඔප්පව මට බැන්දුවේ..... ඒ....ඒත් මේක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි....
ඒ.....කියන්නේ ටේ ඔප්පා ආදරේ කරනවා කිව්ව කෙනා කුකී ඔප්පා ද....ඔම්මා මට බෑ ඔම්මා මං කොහොමද මේක දරා ගන්නේ.....
කඳුළු සලමින් කී ඈ එකවරම තම දකුණු ඇලය තද කරමින් වේදනාවෙන් කෙඳිරි ගෑවාය.
ඔ.....ඔම්මා ම...මගේ ප...පපුව රිදෙනවා
කෙඳිරි ගාමින් කී ඈ අසල තිබූ වතුර බීවාය.
ඇයි....මගේ පපුව රිදෙන්නේ.... අහ්...මගේ පපුව....
වේදනාවෙන් පිරී ඇති තම දකුණු ඇලය මත තම හස්තය තැබූ ඈ සෙමින් සෙමින් නිවසෙන් පිට වී රෝහල වෙත පිය නැගුවාය.
වෛදවරයාගේ තීරණය ට අනුව විවිධ පරීක්ෂණයන්ට භාජනය වූ ඈ තම වෛදය වාර්තාව ලබා ගැනීමට වෛදයවරයා වෙත පිය නැගුවාය.
මිසිස් කිම්....
ඔව් කියන්න ඩොක්ටර් .....
ඔයා පවුලේ කෙනෙක් එක්කද ආවේ?
ම්ම්...නෑ ඩොක්ටර් ..... ඇයි?
ඇත්තටම මට මේ කියන්න යන දේට සමාවෙන්න .
මොකක්ද ඩොක්ටර් ඇයි සමාව ඉල්ලන්නේ.....
ඇත්තටම මිසිස් කිම් ...... ඔයාට තව වැඩිකල් ජීවත් වෙන්න වෙන්නෑ.....
මො.....මොකක් .... ඒ....එත් ඇයි....
ඔයාගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා .... දැන් තියෙන තත්ත්වේ අනුව ඔයාට වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.මට සමාවෙන්න මිසිස් කිම්.......
මට තව තව කොච්චර කාලයක් ද තියෙන්නෙ ......
සතියයි ...... මට සමාවෙන්න ......
වෛදවරයාගේ කුටියෙන් ඈ නික්මුණේ තීරණයක් රැගෙන ය.
Hey guys ,
කෝමද ඉතින් ඔයාලට 😉
තව එපි 4කින් 5 කින් කතාව ඉවර වෙයි.😁
ඔයාලා හිතන්නේ ලිලී ගත්තේ මොන වගේ තීරණයක් කියලා ද? ඔයාලගේ අදහස මට කියන්න 😊🌺Kim Ari 🥀
YOU ARE READING
𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )
Fanfikce" sometimes the hardest part of loving someone is that moment when you realise the best thing you could do for them is let them go " 💕🥀 " If you truely love someone then...