💕❶❷💕

131 39 2
                                    

තෙදිනකට පමණ පසු නිවසට පැමිණි ඇය සෙමින් සාලයට පියමැන්නාය.සුවපහසු සෝෆාව මත හිදගෙන දිවා ආහාරය ගනිමින් සිටි තම සැමියාත් ඔහුගේ පෙම්වතාත් දුටු ඇගේ මුහුණේ ඇදුනේ දුක, සතුට මිශ්‍ර සිනහවකි.

සුවපහසු සෝෆාව මත හිදගෙන දිවා ආහාරය ගනිමින් සිටි තම සැමියාත් ඔහුගේ පෙම්වතාත් දුටු ඇගේ මුහුණේ ඇදුනේ දුක, සතුට මිශ්‍ර සිනහවකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ ඔප්පා ඔයා කුකී ඔප්පා ට ගොඩක් ආදරෙයි නේද......ඔයා මාත් එක්ක හිටියොත් කවදාවත් ඔය වගේ සතුටින් ඉන්න බැරි වෙයි ඔප්පා ..... මගේ සතුටට වඩා මට ඔයාගේ සතුට වටිනවා.......

ටේකුක් දෙපළ දෙස බලා සිතූ ඈ සාලය තුළ ට පිය මැන්නාය.

ටේ ඔප්පා .....

ඔහ් ලිලී...... මේ දවස් ටිකේ ජිමිනාහ් එක්ක සතුටින් හිටියද?

සිනහමුසු මුහුණින් ඈ වෙත පැමිණ ටේ ඇසුවේ ය.

ඔව් ඔප්පා ..... ඔප්පා , මට ඔයාට දෙයක් කියන්න තියෙනවා .....

මොකක්ද ලිලී ......

කුකී ඔප්පා ඔයාත් මෙතන ඉන්න.

සෙමින් නැගිට සාලයෙන් පිට වී යන්නට සැරසුණු කුකී හට ඈ පැවසුවාය.මදක් නොසන්සුන් වූ මුහුණින් ටේ දෙසත් ලිලී දෙසත් බැලූ ඔහු නැවැතත් හිද ගත්තේය.

ටේ ඔප්පා ..... මං......මං... ඔයාගෙන් ඩිවෝස් වෙනවා......

අහ්!

පුදුමයෙන් මහත් වූ දැසින් ඇය දෙස බැලූ ඔහු පසුතැවිලි හඬකින් මෙසේ ඇසීය.

ඒ....ඒත් ඇයි ලිලී..... ම....මගේ අතින් වැරැද්දක් වුනා ද?

නෑ ඔප්පා ..... මං දන්නවා ඔයා මට කවදාවත් ම ආදරේ කරන්නේ නෑ.... ඒක දැන දැනත් මං ඔයා එක්කම හිටියොත් ඒකෙන් ඔයාටත් කුකී ඔප්පා ටත් ලොකු අසාධාරණයක් වෙන්නේ .....

මො.....මොකක් !

ටේ , කුකී යන දෙදෙනා ම එකවර ඇසුවේ නවතාගත නොහැකි පුදුමයකිනි.

𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )Where stories live. Discover now