chapter 1

348 58 0
                                    

රෝස මලට කියනවද ,
මම මිය ගිය බව....
කියන්නෙපා රෝස මලේ
කටු විස වුනු බව...

Author note..

හායි මේක මගෙ පලවෙනි ජිකුක් එක....උඩ තියෙන එක නන් මන් කොහෙදි හරි දැකපු මගෙ හිතට වැදුනුම එකක්...එකයි දාන්න හිතුනෙ...ඒත්..ක්‍රෙඩිට් එකක් දෙන්නදන්නැ..🥺
........................................................................

කිම් ජන්කුක්.....තමුසෙට ජියොන් ෆැමිලි එකෙන් ස්කොලර්ශිප් එකක් ලැබිලා..

.දැන් ඉතින් අනාත කොල්ලා හෙන උඩින් ඉදී...
අම්ම අප්පා මරාගෙනම ඉපදුනු එවුන් මුනටදැක්කත් කාලකන්නි...

මොන එහෙකට ජියොන් ෆැමිලි එකෙන් මූව හදාගන්න බාර ගත්තද මන්දා...

"අනේ මට එහෙම කියන්නෙපා...මෙවා මගෙ වැරදි නෙවේ..."

තමුසෙ ගිහින් අපෙ නමත්කැත කරලා ආපහු මෙහෙ ආවොත්...මන් තමුන් ගැන බලාගනන්...

අවුරුදු අටක විතර නොදරුවෙක්ට මේ ඇහෙන දේවල් දරාගන්න පුලුවන්ද?
එයා ඇත්තටම එච්චර ටම අවාසනාවන්තද?
එයා ඇත්තටම පවුකාරයිද....මෙයාල කියන තරමටම...!

kim jungkook අද ඉඳන් ඔය ජොන් ජංකූක්....

............................................................................

වසරේ හොඳම ව්‍යාපාරිකයා jeon jungkook !......

Author noteමෙකෙ අප්ඩෙට් ඉක්මන්ට දිලා ඉවර කරනවා ගොඩක් දිග එකක් නෙවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author note
මෙකෙ අප්ඩෙට් ඉක්මන්ට දිලා ඉවර කරනවා ගොඩක් දිග එකක් නෙවෙ..

Psycho lover--jikook (Short ff)completed Where stories live. Discover now