chapter 05

205 56 0
                                    

ටේහ්‍යුන් මන් ගිහින් එන්නන් පරිස්සමින් ගිහින් එන්න ජිමී...

ආයිශ් මන් පොඩි එකෙක් නෙවෙ.....

මට ඔයා ගැන වද වෙන්නෙපා කියලද කියනේ....මන් ඔයාව හොයාගත්තෙ කාත් කවුරුවත් නැතිව.
බෙන්ච් එකක් උඩ වැටිල ඉද්දි...එහෙම තියෙද්දිත් ඔයා මට කියන්නෙ ඔයා යන එන ගමන් ගැන වොරි වෙන්න එපා කියලද...

අනික නිකන් නන් ක්මක් නැ...ඔයාට හොදටම තුවාල ත් වෙලා තිබ්බා...කවුරු වුනත් මන් ඒ අමනුස්සයව හම්බුනොට් මරල දානවා....

ඔයා මගෙ කතාව දන්නවා ටේහ්‍යුන්...ඉතින් ඔයා හිතනවද....එයාට එක හිරිමක් වත් වෙනවට මන් කැමති වෙයි කියලා....

ආශ් ඔහොම කියද්දි මට ඒ මනුස්සයව මරල දාන්නම හිතෙනව....ඔච්චර ඔයා ආදරෙ කරලත් නෙ ඒ මනුස්සය...එයා වැරදි නෑ ටේහ්‍යුන් ...අපි ආදරෙදි ගොඩක් ආත්මාර්තකාමි වෙනවා...

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

"ජිමින් කවුද ඒ මිනිහා...ආ මට කියනවා..."

"කවුරු ගැනද කුකී අහන්නෙ..."

"ආශ් තමුසෙහෙ මහ ලොකු බොයි ෆ්‍රෙන්ඩ් අන්න ඒ කැ% බල්ලව මට හම්බෙන්න ඔනි.."

"ජන්කුක් වචන හරියට පාවිච්චි කරන්න...ඒ මන් ආදරෙ කරන කෙනා...එයා කාගෙන් වත් වචන අහන්න හැදිලා නෑ...තමුන් තමුන් ගෙ සීමාවෙ ඉන්නවා....මන් ජියොන් ජිමින්....තමුන් නිකන්ම නිකන් ජන්කුක් ..."

ජිමින්ගෙ වචන සැර වැඩිද.....ජන්කුක්‍ට රිදුනද....එතකොට ජන්කුක් කියපුවට....එවට  ජිමින්ටත් රිදෙන්න ඇති නෙද...ජිමින්ට ආදරෙ කරන්න හොද නැද්ද....

හරියට ජන්කුක් වගේ....

ජිමින් හිතුවෙ ඒම....

ජන්කුක් ජිමින් කුකි වෙනුවට අද ජන්කුක් කිව්ව.....ජන්කුක් තරහ ගන්න ඔනිද...මේ එයාගෙ ජිමී නේ....

😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕😕

"අප්පා මන් ජිමින්ව මැරි කරන්න කැමති..."

"ඒත් පුතා හදිස්සියෙම..."

"ඉතින් අප්පමනෙ හිතල බලලා තීරනෙ කරන්න කිව්වෙ...මන් හිතුව බැලුව...මන් කැමති..."

"හ්ම්...."

"ඉක්මනින් මැරෙජ් එක කරමු අප්පා...ජිමින් කාගෙද මන්ද කොල්ලෙක් ගෙ පස්සෙන් යනවා මට හිතෙන්නෙ ඌ ජිමින්ව සල්ලි වලට යුස් කරන්න හදන්නෙ....ජිමින්ට බලපැමක් කරන්න කිසිම අයිතියක් නැනෙ කියල මට හිතෙනව අප්පා.."

"නෙක්ස්ට් වීක් ඔයාල දෙන්නගෙ මැරෙජ් එක වෙව්වී..."

"කුක් කාවද මැරි කරන්න හදන්නෙ...."

ජිමින්....එයා ඇවිත් ආපු ගමන් කාමරෙට දිව්ව නිසා ජන්කුක් හිනෙකින් වත් හිතුවෙ නැ ජිමින් මෙතන්ට එයි කියලා....ජන්කුක් ගෙ වැඩ සෙරම අවුල් වෙයිද...ජිමින් ඒ කොල්ලට ඇත්තටම ආදරෙයි කියල අප්ප ලග අඩන්න ගතොත්......

ජිමින් ඒ කොල්ලට ඇත්තටම ආදරෙයි කියල අප්ප ලග අඩන්න ගතොත්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

Author note

කතාව ගැන මොකද හිතෙන්නෙ ඔයාලට...🥺🌟

Psycho lover--jikook (Short ff)completed Où les histoires vivent. Découvrez maintenant