Jungkook pov
ආහ් දැන් ම ගිහිල්ලා මට තේකක් හදන්න එනවා...
කෝ මේ ගුම් මොනාද මනුස්සයො කරන්නේ ඉක්මනට එනවා
ජංමි මට අද තියෙන schedule එක කියනවා
මේරි මගෙ තේ එක පරක්කුයි කෝ ඕක ඉක්මණට ගේනවා....සර් මේ බෙහෙත් ටික බීලා ඉන්න සර් අ ද උදේ බෙහෙත් ටිකත්..skip කරා
ආහ්.. මට ඕන බෙහෙතක් නෑ මනුස්සයෝ..
" ජන්කුකී....."
"දෙවියනේ ඇයි මැණික ඔයා කොයිවෙලේද ආවේ.....ම්ම්ම්ම් මං කියල තියෙනවනෙ මැණිකට එන්න එපා කියලා පහලට"
jungkook මේ හැම දෙයක්ම කිව්වේ එයාගේ නළල තදින් පිරිමදින ගමන්
ජන්කුක් කැමති නෑ දවල් වෙලාවට ජිමින්ව දකින්න මොකද ඒ වෙලාවට එයා ඉන්නේ ගොඩක් ස්ට්‍රෙස් එකෙන්....මැණික කාමරයට යන්නකෝ මම පස්සේ ඔයාව හම්බෙන්න එන්නං රත්තරං
"කුකී ඔයා බෙහෙත් ටික බිව්වට පස්සේ මං යන්නං ඔයා හැමදාම ඔහොම බෙහෙත්
නොබී ඉන්න ද හදන්නේ""ආශ් මේ ගෙදර එවුන් ඔක්කොටම ඔනි මට විකාර බෙහෙත් පොවලා....මව ලෙඩෙක් ගාන්ට දාන්නද...පෙන්නැද්ද මන් යස අගෙට ඉන්නව කියලා..."
එහෙම කියද්දි නන් ජිමින්ගෙ ඇස් වල කදුලු පිරෙන්න මහ වෙලාවක් ගියෙ නැ.....
ජිමින් කදුලු පිරුනි බෝල ඇස් වලින් ජන්කුක් දිහා බලන් ඉදලා ඉක්මනින් පඩි නැගල එයාගෙ කාමරෙට ගියා...."ජ්...ජිමිනි....රත්තරං....ඔයාට නෙවෙ...."
"සර් බෙහෙත් ටික..."
"අයින් වෙනවා මනුස්සයෝ..." සර්වන්‍ට් කෙනෙක් අතෙ තිබුනු බෙහෙත් ටිකත් විසි කරලා ජන්කුක් පඩිපෙල නැගගෙන ජිමින්ගෙ කාමරෙට ගියා.....ජන්කුක් දන්නව ජිමින් කවදාවත් එයාගෙ කාමරෙ දොර ලොක් කරගන්නැ කියලා....
"ජිමින් රත්තරං මන් කාමරෙට එනවා මැණික..."
ජ්න්කුක් හිමිට ජිමින්ගෙ කාමරෙට ගියා...ජිමිනි .
".දෙවියනේ අඩන්නෙපා මැණික....කෝ මෙහෙ බලන්නකො රත්තරන්....."
ජිමින්ව එයාගෙ උකුලට අරන් නලල ඉබින ගමන් ජිමින්ව සනසන්න ගත්තා..
author pov
දොර ඇතුලින් පේන කාමරය දිහා බලන් ඉදපු ජන්මිගෙ කටින් පිටවුනෙ....
"ලොකු මහත්තයා පුන්චි බෙබිට තාමත් ගොඩක් ආදරෙයි..."
Author noteතෙරෙන්නැති දෙයක් තියෙනන් අහන්න...😗මන් ශිප් ෆ්ෆ් ලියන්න ආදුනිකයිනෙ තාම...
YOU ARE READING
Psycho lover--jikook (Short ff)completed
Fanfictionඋබ කොහොමද වෙන එකෙක්ගෙ වෙන්නෙ... මේ හැමදෙම මට අයිති වෙන්න ඔනි කොට... මන් උබෙ කවුද...