chapter 6

186 53 0
                                    

"අහ් ජිමින් පුතා....අපි හැදුවෙ ජන්කුක් පුතාට ඔයව බන්දලා දෙන්න...මොකද පුතාගෙ වයසත් හරින්....අනික ජන්කුක් කියන්නෙ අපෙම දරුවෙන් නෙවෙනෙ ජිමින්....."

"ඒ...ඒත් අප්පා....."

"ඇයි ජිමිනි ඒ ත් මේත්...ඔයා අප්පගෙ කීමට පිටින් යනවද?"

මෙවෙලාවෙ ජන්කුක් අහන්න ඔනි ජිම්න් ඔයා කැමතිවෙන කෙනෙක් ඉන්න්වද.....ඔයාව බලෙන් මට තියාගන්න ඔනි නෑ....ප්ලිස්ස් එහෙම දෙයක් තියෙනන් කියන්න අපි එක කතා කරමු.....කියල වුනත් ජන්කුක් කිවෙ එහම....

"එහෙම දෙයක් නෙවෙ ඒත්...මන් තාම....."

"බය වෙන්නෙපා ජිමින් ඔයා මාව බැන්දා කියලා මන් ඔයාගෙ නිදහස නැති කරන්නැ...ඔයාට ඔනි තැනක යන්න කියන්න පුලුවන්..."

ඒත් ජන්කුක් කියන්න ඔනි මන් ඔයාට බදින්න කියලා බල කරන්නැ කියන එකනෙ..

"මට කල් දෙනවද අප්පා..."

"ඔයාට මාව අවිශ්වාසයි වගෙ ද ජිමින්....."

ජන්කුක් කියන්න ඔනි......එක්කො කමක් නැ....මන් හිතන එවා ජන්කුක් හිතන්න ඔන්නැහැනෙ....

"එහෙම දෙයක් නෙවෙ කුකි....."

ජිමින් ට ඊට එහා දෙයක් කියන්න නොතියා ජන්කුක් ජිමින්ව නොදැක්ක වගෙ කාමරෙට ගියා...ජිමින්ට දුකයි ජන්කුක් එයාව ඉග්නොව් කරන එක...එයා එහෙම කරපු පලියට එයාගෙ කුකි එහෙම කරන්න ඔන්නැහැනෙ...දැන් එයාගෙ නහය රතුම තරු ජම්බු ගෙඩියක් සයිස්.....

"පුතා ජන්කුක් පුතා කියන්නෙ හොද දරුවෙක්....එයා අපිට වැරැද්දක් කරන්නැ....පුතා හොදට හිතල බලල අපිට කියන්නකෝ ..."

ජිමින් ඔලුව උඩට පහලට වැනුව...ඉට පස්සෙ කෙලින්ම එයාගෙ කාමරෙට...එයා දන්නෙ මෙච්චර යි එයා ඒ අතරමගදි පොඩ්ඩක් හරි කතා කලානන්...එයාගෙ කටින් ඉකියක් පිට වෙලා පස්සෙ කැගහල අඩන්න ගන්නව කියන එක...

ජිමින් කියන්නෙ මල් පෙත්තක් වගෙ දෙයක්.....පුන්චි සීරිමකුත් ඇති ලොකු පලුද්දක් හිටින්න....🥲

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ජන්කුක් ව බැන්දා කියලා මගෙ ජිවිතෙ වෙනසක් වෙන්නැහැනෙ......ජිමින් හිතුවෙ එහෙම...ඉතින් ජිමින් කැමැත්ත දුන්න....

එතකොට ජිමින් ආදරෙ කරපු කෙනා...ජිමින් අවස්තාවාදී.....ජන්කුක්ට හිතුනෙ එම..🥲

ජන්කුක් ජිමින්ව බැදපු දවසෙ ඉදන් වෙනස් වුනා.....ජිමිනුත් ඊට සාපෙක්ශව ගොඩක් වෙනස් වුනා...එයා හොද වයිෆ් කෙනෙක්......ජන්කුක්ට අනුව නන් එහම නැ....ඒත් පිටින් බලන ඔනි කෙනෙක්ට තමන්ගෙ හස්බන්ඩ් ට වෙන්න ඔනි හැමදෙම කරල දෙන වයිෆ් කෙනෙක් වගෙ ජිමින් ජන්කුක්ට හැමදෙම කරලා දුන්න.....ඔව්ව් ඒත් හැමදේම දුන්නද.....ජන්කුක්ට අවශ්‍යම දෙ....

ජන්කුක් හිතුවෙ එකම දෙයයි එවා බලෙන් ලබාගන්න බැනෙ..නොලබැන දෙව්ල් පස්සෙ දුවන්නෙ මොකටද.....ජන්කුක් ලොකුකම් පැව.....එකත් ජිමින්ට?

අවසානෙ ජිමින් අනාතයෙක් තරමට අසරන වුනා...ජන්කුක්ගෙ ගෙදර......ජන්කුක් වැඩ කරල එද්දි උයල තියන්න...උදෙට යන්න කලින් උයන්න ජිමින් පුරුදු වුනා...ඒත් උදෙට නොකා යන ජන්කුක් කට ගොන්නක් බිගෙන ඇවිත් නිදාගන්න පුරුදු වුනා..

ජන්කුක් හරිද.....ජිමින්  හරිද...
දෙන්නටම වැරදුනෙ කොතනද.....

"මන් එයාට ඇත්තටම ආදරෙයි හ්‍යුන්.....මේ මැරෙජ් එක ඉක්මන් නොවුනන් මන් එයාට මේ දෙවල් කියන්ව...එහෙනන් මෙහෙම දෙයක් වෙන එකක් නැ..." දවසක් ජන්කුක්ට එයාගෙ ජිමිනි එහෙම් කතා වෙන්ව ඇහුනා...

එදා එය අතින් ජිමින්ට මෙච්චර කාලෙකට සිදුනොවුනු වගෙම සිදු නොවිය් යුතු දෙයක් වුනා .....දෙන්න අතර කිසිම බැදිමක් නැතිවම්...දෙන්න් දෙන්නගෙම වුන....අව්සානෙ පාර්ක් ජිමින් ජියොන් ජිමින්...වුනා...ඔව් ජන්කුක් එයගෙ පරන සර්නෙම් එකට ආවා.....ඒ වගෙම ජිමින්වත් ඒ සර්නෙම්.එකට හරවගත්තා...තවදුරටත් එයා යටහත් නැ.....එයා ස්වාදීනයි......

"දැන් ඔයා මගේ විතරයි ....." ජන්කුක් ට හිතුනෙ එහෙම.....මේ ජියොන් ජන්කුක් ගෙම.....එහෙම කියද්දි එයාට ලොකු ආඩම්බර යක් දැනුනා....

ඒත් ජිමින් උදෙ නැගිට්ටම එයාගෙ ප්‍රතිචාරෙ සුබ වෙයිද...ඒක සුබ වෙයිද අසුබ වෙයිද බලන්න්වත් ජන්කුක් ජිමින් නැගිටිද්දි ගෙදරක ඉදියෙ නැ......

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

මට හුග දවසක ඉදන් වමනෙ යන්න වගෙ ආව හ්‍යුන්...අද නන් වමනෙ ගියා...මේ දවස් ටිකෙම කන්නත් අමාරුයි....

මේ දවස් ටිකෙම කන්නත් අමාරුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Psycho lover--jikook (Short ff)completed Where stories live. Discover now