chapter 4

199 54 0
                                    

"ජන්කුක් ඔයාගෙ සහොදරයා ජිමින් ගැන මට විස්තර ටිකක් කියන්නකෝ..."

ජන්කුක්ත් ඉතින් කිව්ව ඒ ඇයි කියලවත් නොඅහම...

"එතකොට එයා වැඩියෙන්ම ආස පොපි මල් වලටද.....අහ් නාරි වලටත් කැමති නේ(ලිලී මල්)

පහු වෙනි දවසෙ මීරා ඉදියෙ ලිලි මල් පොකුරකුත් අරන්...ජන්කුක් පුදුම වුනා එකක් ලිලී මල් පොකුර දැක්කම...අනික මිරා ඊයෙ අහපු දෙවල් එක්ක...

එතකොට ජිමින්....එයා ට මීර කැමතිද....මේක වෙන්න ඔනි දෙයක්ද...ජන්කුක් ට තෙරෙන්නැ එයා මෙකට උදව් කරන්න ඔනිද...එයාගෙ මිනි...මීරට දෙන්න...මිරගෙ වැරැද්දකුත් නැනෙ...ලස්සන හොද කෙල්ලෙක් නෙ...එයාට වඩා හොදට මිනිව බලාගනි...ජන්කුක්ට හිතුනා.....නෑ එත් මිනි මගෙනෙ....අවසානෙදි ජන්කුක්ට හිතුනෙ ඒක....

"ජිමින් අයි ලව් යූ..."

ජිමින්ගෙයි මීරගෙයි පිටිපස්සෙන් ඉදපු ජන්කුක්ගෙ කන් ඇතුලෙ දෝන් කාර දෙනවා....එතකොට ජිමින් මොනව කියයිද...ජන්කුක්ගෙ හිත එකසිය ගාන්ට ගැහෙනවා....

"මන් ම....ඔයාට කැමති නැ මීරා...මට සමාවෙන්න..."

ජන්කුක්ට සතුටුයි....ගොඩාරියක් ඒ සතුටටම එයා ඉන්නෙ කොතනද වෙන්නෙ මොනවද ගැනවත් නොහිතා ජිමින්ව වඩාගෙන රවුමක් කරකවල ආපහු බිමින් තිව්ව.....

"ඇයි ජිමින් මට කැමති වෙන්න බැරි..."

"ම..ම මට....බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව මීරා...අයිම් සොරි..."

දැන් ඇහුනු දෙට ජන්කුක් මොකක්ද කරන්න ඔනි......

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

සර් ගොඩක් තනි වෙලා එකයි....එයාට ස්ට්‍රෙස්...සර් හරි වෙලාවට බෙහෙත් ගත්තනන් මෙහෙම වෙන එකක් නැ....

අනෙ පුන්චි බෙබී.....ජන්මිට හීල්ලුනා.....පුන්චි කාලෙ ඉදන්ම ජිමින් ව බලාගත්තෙ ජන්මි .....

ලොකු මහත්තය ගොඩක් වෙලාවට තනියම හිතනවා...ඊට පස්සෙ හිනා වෙනවා...

එයා එයාටම වැරැද්ද පටව ගන්නව...පුන්චි බෙබිට මෙහෙම වුනෙ එයාගෙ වැරැද්දෙන් කියලා...පුන්චි බෙබි කිව්වා ඒක ලොකු මහත්තයගෙ වැරැද්දක් නෙවෙකියලා එවුනාට.....ලොකුමහත්තය එක ගැන ගොඩක් හිතනවා...

ජන්මිට මෙවා කියල හිත නිදහස් කරගන්න ඔනි...එයා පාර්ක් එකට ගිහින් එතන ඉදපු කලු හූඩි එකකින් මූන වහගත්ත මනුස්සයෙක්ට සෙරම කියනවා....🥲

ජන්මි දුක නිවුනම එතනින් යන්න ගියා ලොකු සර් ජන්මිව හොයනවඇති....එහෙම කියාගෙනයි ජන්මි එතනින් නැගිට්ටෙ

"එයා එච්චරටම මට ආදරෙයිද?"

Author pov

හේ මන් ඔයාලව හැමතිස්සෙම කරකොලා අතාරිනො නේද

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

හේ මන් ඔයාලව හැමතිස්සෙම කරකොලා අතාරිනො නේද...🥺

Psycho lover--jikook (Short ff)completed Onde histórias criam vida. Descubra agora